Hard Talk with crazybuddy

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඩෙංගු හැදුණා...
    ඩෙංගු රක්තපාත උණ වෙනකං ඩිවෙලොප් වුනා....
    අයි.සී.යූ. එකෙත් ලැගල යන්තං පණ බේර ගෙන ආවා....
    කන්සල්ටන්ට් ලොකුතැන කිව්ව විවේක ගනිය කියල දවස් 10ක් වත්....
    ඉතිං ගෙදෙට්ට වෙලා හිටිය බං ගෙට වෙච්චි ලමිස්සි වගේ....

    අද තමා මේ යන්තං වැඩට ආවේ.....

    :shocked:
    rest karapan macho..
    get well soon
    ...!!!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඩෙංගු හැදුණා...
    ඩෙංගු රක්තපාත උණ වෙනකං ඩිවෙලොප් වුනා....
    අයි.සී.යූ. එකෙත් ලැගල යන්තං පණ බේර ගෙන ආවා....
    කන්සල්ටන්ට් ලොකුතැන කිව්ව විවේක ගනිය කියල දවස් 10ක් වත්....
    ඉතිං ගෙදෙට්ට වෙලා හිටිය බං ගෙට වෙච්චි ලමිස්සි වගේ....

    අද තමා මේ යන්තං වැඩට ආවේ.....

    එතකොට ඩෙංගු කියලා දැන දැනත් ක්ලීනික් එක ඇරපු එක
    ලෙඩ ගනං නොගෙන ඉදලා වැඩි කරගත්තු විදිහට මුන්ට කියලා දෙන්නෙ නැද්ද ඩොක්ටර්......
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට ඩෙංගු කියලා දැන දැනත් ක්ලීනික් එක ඇරපු එක
    ලෙඩ ගනං නොගෙන ඉදලා වැඩි කරගත්තු විදිහට මුන්ට කියලා දෙන්නෙ නැද්ද ඩොක්ටර්......
    වැඩිවෙලා හිටගෙන ඉන්නවත් හොඳ නෑ...

    මොලේට බලපාන්නේ රෙස්ට් නොකලොත්
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව්.... බස් එකෙන් බහින යනකොටම අල්ලගත්තේ... ළග තිබ්බ කණුවකට හේත්තු කරල තමයි සංවාදය කළේ... :yes:

    :)

    wena mokuth hard wada une naha ne neda
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආශ්‍රය කරලා නැතත් එල කොල්ලෙක් කියල අහල තියනවා
    කලින් වගේම තරහ මරහ අමතක කරලා ඉදපල්ලා.
    පරණ සාමාජිකයොත් එලකිරියට ගොඩක් වටිනවා

    ජයවේවා
    අම්මපා මල්ලියේ උඹ මොකෙක්ද බං....
    මට පීඑම් ගහල කියනව පීඑම් බෙන්ස් එක ක්ලියර් කරපං කියලා....

    ගහප්පයිං....:nerd:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    තෝත් දැන් ඔහොම කිව්වට ඒ කාලෙ තෝත් මිසිං වෙලා හිටියෙ..:sorry:
    එකෙක්වත් ඇක්ටිව් නෑ මං යද්දි..:growl:
    රිදිලා ගියා, තනුජකයා ගියා, ගයියා ගියා, උඹ ගියා, සචියලා, නුවන් අයියල හිටියට වැඩිය පේන්න එන්නෙ නැ..

    ගියාම නෙමෙයි බං වැඩි කථාබහක් නැතිව ඔන්ලයින් ඉඳන් ත්‍රෙඩ් කියෙව්වා විතරයි...
    නයිට් ක්ලබ් එක වහලා දැම්මයින් පස්සේ අර වල් නරියා (සඩියා) විතරයි පේන්න හිටියෙත ඌ එක්ක FB එකේ chat දාන නිසා මේකෙ වැඩිය කථාවට ගියෙ නෑ..
    ඉස්සර වගේ ආතල් දැන් මේකෙ නෑ බං... උඹලා අපි කෙලපු පිස්සු දැන් නෑ... ඒක නිසා මේ පැත්තෙ එන්න කම්මැලියි...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩිවෙලා හිටගෙන ඉන්නවත් හොඳ නෑ...

    මොලේට බලපාන්නේ රෙස්ට් නොකලොත්

    දැන් වත් ලොක්කා පරිස්සං වෙනවද දන්නෙ නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගියාම නෙමෙයි බං වැඩි කථාබහක් නැතිව ඔන්ලයින් ඉඳන් ත්‍රෙඩ් කියෙව්වා විතරයි...
    නයිට් ක්ලබ් එක වහලා දැම්මයින් පස්සේ අර වල් නරියා (සඩියා) විතරයි පේන්න හිටියෙත ඌ එක්ක FB එකේ chat දාන නිසා මේකෙ වැඩිය කථාවට ගියෙ නෑ..
    ඉස්සර වගේ ආතල් දැන් මේකෙ නෑ බං... උඹලා අපි කෙලපු පිස්සු දැන් නෑ... ඒක නිසා මේ පැත්තෙ එන්න කම්මැලියි...
    සේම්.....
    අනික බඩියට වෙච්චි දේ අනික නේ උනේ මටත්......
    පස්සෙං පන්නනවා කෙළවරක් නෑ.....වෙන එකෙක් කොක්කක් ඇද්දත් ඌ මගේ යාළුවෙක් නං වලිගෙ කරේ තියං එන්නේ මඩු ව ලිගේ අරං මං පස්සෙං පන්නං..........
    අන්තිමට කොක්ක දැම්ම එකා කොහෙවත්....මට තමා මඩ ගැහිලිද, හරුප කිවිලි ද.....

    චීත්ත ඩයල් වැඩී බං දැන් මේකේ...
    ඒ නිසා අපි දැන් වයිබරේ මොනව හරි හරුපයක් කියං ඉන්නවා.......
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අම්මපා මල්ලියේ උඹ මොකෙක්ද බං....
    මට පීඑම් ගහල කියනව පීඑම් බෙන්ස් එක ක්ලියර් කරපං කියලා....

    ගහප්පයිං....:nerd:

    උබේ බොක්ස් එක පිරිලා තිබුනේ මම දවසක් මැසේජ් එකක් එවද්දී.
    චෙක් කොරන්ඩ එවුවේ ඒ මැසේජ් එක.
    ඉදපන් විස්තරේ එවන්නම් දැන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට ඩෙංගු කියලා දැන දැනත් ක්ලීනික් එක ඇරපු එක
    ලෙඩ ගනං නොගෙන ඉදලා වැඩි කරගත්තු විදිහට මුන්ට කියලා දෙන්නෙ නැද්ද ඩොක්ටර්......
    නෑ මල්ලි ඒක වුනෙ මෙහෙමයි.....
    විදේශ ගත වෙන රෝගීන් කීපදෙනෙක් හිටිය ප්‍රතිකාර ආරම්භ කරපු. ඉතිං මම ඒව නොකල නං ඒ අය දුර කතර ගෙවං ඇවිල්ලා අලි අමාරුවක වැටෙන්නේ......
    ඒ නිසා මං ගැන නොහිතා මං ඒ ටික කරල ඉවර කලා......

    වෛද්‍යවරුන්ට එහෙම තමන් ගැන හිතල ඉන්න බෑ බං.....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ මල්ලි ඒක වුනෙ මෙහෙමයි.....
    විදේශ ගත වෙන රෝගීන් කීපදෙනෙක් හිටිය ප්‍රතිකාර ආරම්භ කරපු. ඉතිං මම ඒව නොකල නං ඒ අය දුර කතර ගෙවං ඇවිල්ලා අලි අමාරුවක වැටෙන්නේ......
    ඒ නිසා මං ගැන නොහිතා මං ඒ ටික කරල ඉවර කලා......

    වෛද්‍යවරුන්ට එහෙම තමන් ගැන හිතල ඉන්න බෑ බං.....

    :(:sorry::sorry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    crazy buddy kiyanne salliwatawala puka unath wikunana ekek bn..ayi bn me wage ekakata gatte...qlty eka bahinwa...