ගියාම නෙමෙයි බං වැඩි කථාබහක් නැතිව ඔන්ලයින් ඉඳන් ත්රෙඩ් කියෙව්වා විතරයි...
නයිට් ක්ලබ් එක වහලා දැම්මයින් පස්සේ අර වල් නරියා (සඩියා) විතරයි පේන්න හිටියෙත ඌ එක්ක FB එකේ chat දාන නිසා මේකෙ වැඩිය කථාවට ගියෙ නෑ..
ඉස්සර වගේ ආතල් දැන් මේකෙ නෑ බං... උඹලා අපි කෙලපු පිස්සු දැන් නෑ... ඒක නිසා මේ පැත්තෙ එන්න කම්මැලියි...
සේම්.....
අනික බඩියට වෙච්චි දේ අනික නේ උනේ මටත්......
පස්සෙං පන්නනවා කෙළවරක් නෑ.....වෙන එකෙක් කොක්කක් ඇද්දත් ඌ මගේ යාළුවෙක් නං වලිගෙ කරේ තියං එන්නේ මඩු ව ලිගේ අරං මං පස්සෙං පන්නං..........
අන්තිමට කොක්ක දැම්ම එකා කොහෙවත්....මට තමා මඩ ගැහිලිද, හරුප කිවිලි ද.....
චීත්ත ඩයල් වැඩී බං දැන් මේකේ...
ඒ නිසා අපි දැන් වයිබරේ මොනව හරි හරුපයක් කියං ඉන්නවා.......