දේවාලේ ඇතුලේ දැන් අරක්කුත් බෙදනවද?![]()

Samahru spa danna yanawa... samaharu bar... winasai![]()

හොද මසාජ් එකක් දාල ෂොට් එකකුත් දාල දෙවියොත් වැදගෙනම ගෙදර යන්ඩ පුළුවන්.
ඒකත් නරකම නෑ![]()

Oya thama owata waga kiyanna oni..
Oya thama owata waga kiyanna oni..
Mama....![]()
Samahru spa danna yanawa... samaharu bar... winasai![]()

හොද මසාජ් එකක් දාල ෂොට් එකකුත් දාල දෙවියොත් වැදගෙනම ගෙදර යන්ඩ පුළුවන්.
ඒකත් නරකම නෑ![]()

බලපන් අපි කොච්චර පුන්ය කර්මයක්ද කරන්න හැදුවේ 
උබල තමයි කුමන්ත්රණය කරලා පරණ කපුවන්ව එලවල යෝ යෝ නිගාල සෙට් එකක් කපුවො කරලා හොදට තිබ්බ දේවාලේ විනාස කෙරුවේ

උබ ස්පා දාන්ඩ ගිහිල්ල බාර් දාන්න එපා කියනවා![]()
මට ආව වටින් පිටින් ආරංචි