~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,790
    21,105
    113
    adala nene
    එහෙනම් අර කුක්ක කියන්නේ :frown::frown:
    TXUQnuw.jpg


    :P:P:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොද මසාජ් එකක් දාල ෂොට් එකකුත් දාල දෙවියොත් වැදගෙනම ගෙදර යන්ඩ පුළුවන්.
    ඒකත් නරකම නෑ :lol::lol::lol:

    :yes::yes:බලපන් අපි කොච්චර පුන්‍ය කර්මයක්ද කරන්න හැදුවේ :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්මෝ දවල්ට කෑවා.. දේවාලෙට ගෙනාපු පුජා වට්ටියක්වත් නැද්ද අතුරුපසට කන්න මොනවහරි හොයාගන්න :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ ස්පා දාන්ඩ ගිහිල්ල බාර් දාන්න එපා කියනවා :frown::frown:
    ඔය පාත්ෆයින්ඩර් අපේ දේවාලේ වට්ටලා එහා ඉඩමේ අලුත් දේවාලයක් ගහන්න යන්නේ :yes: මට ආව වටින් පිටින් ආරංචි