uba kawadda aththa katha kare? Kata ariyoth burana eka witharai
ඒ සත්‍ය වෙනුවෙන් මට කරන්න පුලුවන් එකම දේ

උගුර ලේ රහ වෙනකල් හරි බුරනවා සත්‍ය වෙනුවෙන් 

uba kawadda aththa katha kare? Kata ariyoth burana eka witharai

උගුර ලේ රහ වෙනකල් හරි බුරනවා සත්‍ය වෙනුවෙන් 

කැත පාට ඩෙනිම් ඇන්දා නේද උබ ,තැඹිලි කොළ වගේ පාටවල්..![]()
තැබිලි කොල , ඒ මොන පාටක්ද තැඹිලි පාට ඩෙනිමුත් තියෙනවද යකෝ![]()
නැද්ද හායකෝ පස්සට ගහද්දි ඔලුව ඉදිමෙන්නේ පස්සේ තෙල ඔලුවට බැහැලද?

පොඩි බව්වාට මොන බෝතල්ද? කුරුම්බා වතුර පුරෝපුවද

උඹ බැන්ඳ ද..?
උඹ බැන්ඳ ද..?
බොට තිබුණ මහ මජාර පාට එකක්,,නැද්ද හා
ඒව දන්නේ නෑ ස්නායු අවුලක් කියල මරණ සහතිකේ ලියෙව්වා..![]()
එහෙම හරි එකක් එවනවානම් මට ඒ ඇති , මාව මතක් වුනා කියලා හරි සතුටු වෙතෑකි![]()
ආ සාරෝත් එව්වාඌ බැදලා දැන් තුන්වෙනි ළමයට පොර කනවලු
නෝනා හැමදාම සැටියෙලු නිදියන්නේ කරදරේට



යකෝ පස්සට ගහද්දි ඔලුව ඉදිමෙන්නේ පස්සේ තෙල ඔලුවට බැහැලද?

පස්සෙ තෙල ඔලුවට බහින්නෙ කෝමැයි මැස්සො, ඔලුවේ ඒවා පස්සට බහිනවා මිසක් 


උඹල එක්කම ඉදල මාව නරක් උන නිසා අම්ම බන්දල දුන්න..



ඌ බැදලා දැන් තුන්වෙනි ළමයට පොර කනවලු
නෝනා හැමදාම සැටියෙලු නිදියන්නේ කරදරේට




ඌ බැන්ඳම උබට කැහිල්ලද මිනිහෝ![]()

එහෙනං පස්සේ මොලේ තියෙන්ඩ ඇත්තෙ![]()

