~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒව දන්නේ නෑ ස්නායු අවුලක් කියල මරණ සහතිකේ ලියෙව්වා..:(

    මම හිතුව ආයුද පෙන්නන්ඩ යද්දී පෙරලා වෙඩි තිබ්බ හින්ද මලා කියල
     
    එහෙම හරි එකක් එවනවානම් මට ඒ ඇති , මාව මතක් වුනා කියලා හරි සතුටු වෙතෑකි :baffled:

    තොපිලා ඇමීබා මලා දවස්වල ඉන්නවද නැද්ද කියලා බැලුවද? පී එම් එකක්වත් එව්වේ ගෑස් මල්ලී විතරයි :rolleyes: ආ සාරෝත් එව්වා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝ පස්සට ගහද්දි ඔලුව ඉදිමෙන්නේ පස්සේ තෙල ඔලුවට බැහැලද?

    :lol::lol:පස්සෙ තෙල ඔලුවට බහින්නෙ කෝමැයි මැස්සො, ඔලුවේ ඒවා පස්සට බහිනවා මිසක් :baffled::baffled:

    කකුල් දෙකෙන් එල්ලලාද දන්නෑ ගැහුවේ :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹල එක්කම ඉදල මාව නරක් උන නිසා අම්ම බන්දල දුන්න..
    :lol::lol::lol::lol:

    ඌ බැදලා දැන් තුන්වෙනි ළමයට පොර කනවලු
    නෝනා හැමදාම සැටියෙලු නිදියන්නේ කරදරේට
    :lol::lol::lol:
    ඔටුවට දෙවනි නෑ එහෙනම්..
    හැබැයි පුතේ ත්‍රේඩ් නම් දාන්න එපා..
    :rofl:

    ඌ බැන්ඳම උබට කැහිල්ලද මිනිහෝ :rofl:
    මුගේ මූණෙ මලානික ගතියක් දැක්කා..
    ඒකයි ඇහුවෙ..
    :(