ඒව පරණ ක්රම දැන්..මම හිතුව ආයුද පෙන්නන්ඩ යද්දී පෙරලා වෙඩි තිබ්බ හින්ද මලා කියල
තොපිලා ඇමීබා මලා දවස්වල ඉන්නවද නැද්ද කියලා බැලුවද? පී එම් එකක්වත් එව්වේ ගෑස් මල්ලී විතරයිආ සාරෝත් එව්වා

පරණ අකවුන්ට් එකෙක් pm එකක් දාපං..
චැට් ත්‍රෙඩ් ටික දැක්කනම් විවාහෙත් කම්මුතුයි 
හා හා බඩු මාට්ටු තැබිලි ඩෙනිම්![]()
තොපිලා ඇමීබා මලා දවස්වල ඉන්නවද නැද්ද කියලා බැලුවද? පී එම් එකක්වත් එව්වේ ගෑස් මල්ලී විතරයිආ සාරෝත් එව්වා

තොපිලා ඇමීබා මලා දවස්වල ඉන්නවද නැද්ද කියලා බැලුවද? පී එම් එකක්වත් එව්වේ ගෑස් මල්ලී විතරයිආ සාරෝත් එව්වා
පස්සෙ තෙල ඔලුවට බහින්නෙ කෝමැයි මැස්සො, ඔලුවේ ඒවා පස්සට බහිනවා මිසක්
කකුල් දෙකෙන් එල්ලලාද දන්නෑ ගැහුවේ![]()
වෙන්න ගෑනි එක්ක හෙල්ලෙන්නවත් බෑ බං,.චැට් ත්‍රෙඩ් ටික දැක්කනම් විවාහෙත් කම්මුතුයි
![]()
ඌ බැදලා දැන් තුන්වෙනි ළමයට පොර කනවලු
නෝනා හැමදාම සැටියෙලු නිදියන්නේ කරදරේට

උබත් බැන්දාම එහෙම වෙයි 

ඔටුවට දෙවනි නෑ එහෙනම්..
හැබැයි පුතේ ත්‍රේඩ් නම් දාන්න එපා..
මුගේ මූණෙ මලානික ගතියක් දැක්කා..
ඒකයි ඇහුවෙ..

නෝනා මහත් වෙනවා මූ කෙට්ටු වෙනවා
අල බහිනකොට වැල මැරෙනවා![]()

ගොඩ වෙදා සීන් එක දන්නේ ඒ ත්‍රෙඩ් එකේ සෙට් එක විතරයි..
අමිල කියල ඩොක්ටර් කෙනෙක් හිටියා පොර තමා නම දැම්මේ..
තැඹිලි පාට ඩෙනිම් කොහෙද යකෝ..

ගොඩ වෙදා සීන් එක දන්නේ ඒ ත්‍රෙඩ් එකේ සෙට් එක විතරයි..
අමිල කියල ඩොක්ටර් කෙනෙක් හිටියා පොර තමා නම දැම්මේ..
තැඹිලි පාට ඩෙනිම් කොහෙද යකෝ..

දවස් 3යි පැය 13යි විනාඩි 7යිදවසක් ආවෙ නෑ කියලා ගනන් ගන්නෙ නෑ ,![]()

මම බෝධි පුජාවකුත් තිබ්බ අනික් කවුරුත් ආවේ නෑ
ඒ ත්‍රෙඩ් එකේ සෙට් එක සෙට් උනා පිලියන්දල..
මොන පොලිසියේද බොල සීරුවෙන් හිටවල ගහන්නේ