~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

ගොඩ වෙදා සීන් එක දන්නේ ඒ ත්‍රෙඩ් එකේ සෙට් එක විතරයි..
අමිල කියල ඩොක්ටර් කෙනෙක් හිටියා පොර තමා නම දැම්මේ..
තැඹිලි පාට ඩෙනිම් කොහෙද යකෝ..

මට නම් ආරංචි වුනේ නම දැම්මේ කෙල්ලෙක් කියලා :P
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දවස් 3යි පැය 13යි විනාඩි 7යි :growl:

    :baffled:


    උයා නම් සෝයි සුදු... ආ මගෙනුත් මලක් ගන්න

    උබ ඔන්ලයින් එන්න ඇති, මම හැම එක්කෙනාගේම වගේ ප්‍රොෆයිල් වලට ගිහිල්ල බලනවානෙ :oo::oo:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :lol::lol:
    මූ හුලගට විසි වෙනවට විත්ති කූඩුවෙ ලීයක ලන්නක් ගැට ගහන්ලු ඉන්නෙ..

    අර ඕඩර් ඕඩර් කියල මිටියෙන් ගහන්නෙත් වෙන එකෙක්ලු
    එක උස්සන්ඩවත් පන නෑලු දැන්
     
    මේකේ උන්ටත් රතුවා එන්ඩ කිවුව.
    ගෙදරින් එවන්නේ නෑලු ඉන්න උන්ව
    ඒ තරමට ශුවර්ලු දෙමවුපියන්ට

    අනේකයි

    රතුව එක්ක ගිහින් කලිසම නැතුව තමයි එන්න වෙන්නේ