ඕකේ මිනිහෝ..
රෑ වෙලා වරෙං මූසලයෝ..
බූරුව..![]()
බූරුවා නෙමේ කිචන් මාම කියන්නෙ

ඕකේ මිනිහෝ..
රෑ වෙලා වරෙං මූසලයෝ..
බූරුව..![]()

අපාර්ට්මන්ට් වලට කැමති නැද්ද
මහල් නිවාස වල, සන්ඩේ සයිම්ස් එකේ එහෙම තියෙන්නෙ
චාමින්ද අයියා කීවන් නේද තට්ටු දෙකේ සාමාන්‍ය ගෙයක් හදන්න යන ගාන,
එතකොට ඉඩම ගන්නෙ කෝමැයි


ඒවා හරියන්නේ නෑ එමිලෝ
තමන්ටම කියල ගෙයක් ඉඩමක් තියෙන්ඩ ඕනේ

ඌ කිවුව විදියට ගේ හදන්ඩ 70 වගේ යනවා.
හැබැයි නෙට් එකේ 75 ට ගේත් එක්කම තියනව හදපුව![]()

ඔව් නේහ්, , ටික කාලෙකටන එහෙම හොදයි,
කොයි පැත්තෙන් වගේද බලන්නෙ,
ඒවා හරියන්නේ නෑ එමිලෝ
තමන්ටම කියල ගෙයක් ඉඩමක් තියෙන්ඩ ඕනේ
එවුවා අරන් අවුරුදු 5න් 5න් රෙපෙයාර් කරන්න වෙයි![]()
මාලබේ අවටින් තමයි දැනට බලන්නේ
කොලබට ලන්වෙන්ඩ ඕනේ බන්.

me paththen free idamak hoya ganna puluwan. 60laks wiyadam karala geyak gahanna
80ට ඉඩමයි ගේයි සම්පූර්න කරන්න පුලුවන් වෙයිද ඔය හරියේ![]()
me paththen free idamak hoya ganna puluwan. 60laks wiyadam karala geyak gahanna

මන් ආසයි පේරාදෙනිය පැත්තට,
ඒකත් එහෙමයි.
ගන්න එක හොදට බලල කරලා අලුතින් හදපු එකක් වගේ ගන්ඩ ඕනේ
, අපි දන්නවායැ මොනවා දාල හැදුවද කියලා,

වාහන වගේ ඒක තමයි. දෙකම වෙන වෙනම ගන්ඩ ගියොත් අඩුම කෝටියක්වත් ඕනේ.
ඉඩමත් එක්කම ගන්නවානම් 80 ට වගේ හොද එකක් හොයාගන්ඩ පුළුවන් වෙයි.
ඒක තමයි. දෙකම වෙන වෙනම ගන්ඩ ගියොත් අඩුම කෝටියක්වත් ඕනේ.
ඉඩමත් එක්කම ගන්නවානම් 80 ට වගේ හොද එකක් හොයාගන්ඩ පුළුවන් වෙයි.
යකෝ ෆ්‍රී ඉඩම් දෙන්නේ කොහොමද?
මන් ආසයි පේරාදෙනිය පැත්තට,
![]()