~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපාර්ට්මන්ට් වලට කැමති නැද්ද :nerd:
    මහල් නිවාස වල, සන්ඩේ සයිම්ස් එකේ එහෙම තියෙන්නෙ

    ඒවා හරියන්නේ නෑ එමිලෝ
    තමන්ටම කියල ගෙයක් ඉඩමක් තියෙන්ඩ ඕනේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    චාමින්ද අයියා කීවන් නේද තට්ටු දෙකේ සාමාන්‍ය ගෙයක් හදන්න යන ගාන,
    එතකොට ඉඩම ගන්නෙ කෝමැයි

    ඌ කිවුව විදියට ගේ හදන්ඩ 70 වගේ යනවා.

    හැබැයි නෙට් එකේ 75 ට ගේත් එක්කම තියනව හදපුව :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒවා හරියන්නේ නෑ එමිලෝ
    තමන්ටම කියල ගෙයක් ඉඩමක් තියෙන්ඩ ඕනේ

    ඔව් නේහ්, , ටික කාලෙකටන එහෙම හොදයි,:nerd:

    කොයි පැත්තෙන් වගේද බලන්නෙ,
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඌ කිවුව විදියට ගේ හදන්ඩ 70 වගේ යනවා.

    හැබැයි නෙට් එකේ 75 ට ගේත් එක්කම තියනව හදපුව :baffled::baffled:

    එවුවා අරන් අවුරුදු 5න් 5න් රෙපෙයාර් කරන්න වෙයි :lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් නේහ්, , ටික කාලෙකටන එහෙම හොදයි,:nerd:

    කොයි පැත්තෙන් වගේද බලන්නෙ,

    මාලබේ අවටින් තමයි දැනට බලන්නේ
    කොලබට ලන්වෙන්ඩ ඕනේ බන්.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එවුවා අරන් අවුරුදු 5න් 5න් රෙපෙයාර් කරන්න වෙයි :lol:

    ඒකත් එහෙමයි.
    ගන්න එක හොදට බලල කරලා අලුතින් හදපු එකක් වගේ ගන්ඩ ඕනේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    80ට ඉඩමයි ගේයි සම්පූර්න කරන්න පුලුවන් වෙයිද ඔය හරියේ:nerd::nerd:

    ඒක තමයි. දෙකම වෙන වෙනම ගන්ඩ ගියොත් අඩුම කෝටියක්වත් ඕනේ.
    ඉඩමත් එක්කම ගන්නවානම් 80 ට වගේ හොද එකක් හොයාගන්ඩ පුළුවන් වෙයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒකත් එහෙමයි.
    ගන්න එක හොදට බලල කරලා අලුතින් හදපු එකක් වගේ ගන්ඩ ඕනේ

    එහෙම බෑ බන්:nerd:, අපි දන්නවායැ මොනවා දාල හැදුවද කියලා,:nerd:
    අලුතින් හැදුවා වගේ කියන්නෙ අනිවා රෙපෙයාර් කරලනේ :nerd::nerd:වාහන වගේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක තමයි. දෙකම වෙන වෙනම ගන්ඩ ගියොත් අඩුම කෝටියක්වත් ඕනේ.
    ඉඩමත් එක්කම ගන්නවානම් 80 ට වගේ හොද එකක් හොයාගන්ඩ පුළුවන් වෙයි.

    Aiya thani thattuwe ekakda oni..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක තමයි. දෙකම වෙන වෙනම ගන්ඩ ගියොත් අඩුම කෝටියක්වත් ඕනේ.
    ඉඩමත් එක්කම ගන්නවානම් 80 ට වගේ හොද එකක් හොයාගන්ඩ පුළුවන් වෙයි.

    උබ ගන්නද යන්නෙ කම්ප්ලීට් එකක්, මන් හිතුවේ හදන්න යන්නෙ කියලා