Elakiriyeth fake depaththenma hafan okata maraa gannawa
අපි මරාගෙන වැඩක් නැහැ බන් .ආවම මැරෙයි

Elakiriyeth fake depaththenma hafan okata maraa gannawa

මල්කයියා![]()

ත්රෙඩ් එක පටංගත්තු වෙලේ ඉදන් උගෙන් කුණු බැනුම් අහන්න ඕනේ..![]()
Owwa sira kiysla hithan inne ek eke godak un bn![]()

ඒකනේ බං... ත්රෙඩ් එක බඩියගේ.. ටැග් වැටිලා තියෙන්නේ මේ වයසක උන්දෑට...
පාරේ යන බල්ලොත් ඉන්නවා බං ඔහොම... එක දවසක් ගලක් ගැහුවොත් දකින දකින පාරට බුරනවා... හැබැයි ආපහු ගලක් ගත්තොත් නැට්ට පුකේ ගහන් දුවනවා...![]()

කොහොමද මගේ ප්රසිද්ධිය..හූ ඔයාලට නෑනේ
![]()

ඉතින් උඹේ රස්සාවනේ![]()
ත්රෙඩ් එක පටංගත්තු වෙලේ ඉදන් උගෙන් කුණු බැනුම් අහන්න ඕනේ..![]()

කොහොමද මගේ ප්රසිද්ධිය..හූ ඔයාලට නෑනේ
![]()

ප්රසිද්ධිය නැතිකම නෙවේ ආශ්මියෝ //අහවල් එක තිබ්බනම් අපිටත් ටැග් වැටිලා![]()

ඔයාව හිරේ දාන්න ලංකාවේ බජට් නෑ නැන්දේ
අම්මෝ සවාන් ත්රෙඩ් එකඅන්තිමට යාලුවෙක්ගෙ ෆොටෝ එකක් කියල මිනිහ ශේප් උනා
![]()

sweet memories..ෆොටෝ සීන් එක..තව පොඩ්ඩෙන් ජේසා සිය දිවි නහගන්නව
කිරියට එන්නෙම නෑ නේහ්... එෆ් බී එකේ විතරයිනේ දැන් වැඩ....![]()

Mama nam e dawas walama kiwwa oya sim eka hariyana ekak nemei kiyala.

ප්රසිද්ධිය නැතිකම නෙවේ ආශ්මියෝ //අහවල් එක තිබ්බනම් අපිටත් ටැග් වැටිලා![]()

දුප්
sweet memories..ෆොටෝ සීන් එක..තව පොඩ්ඩෙන් ජේසා සිය දිවි නහගන්නව
![]()

රිදිලා අවුරුදු ගානක් තිස්සේ සිම් විකුණන එකා..
අඩුමතරමේ ඌ කියපු දේවත් අහන්න තිබ්බනේ..

Sirawata dan sim vikunanne ne bn. Mulya wanchawakata gahala pannuwa. Dan night kade koththu gahanawa.