ඔවු ඉතින් හිරේ ගියත් මටනෙ යන්න වෙන්නේ..බොට මොකෝ ඉතින්
![]()
ඔයාව හිරේ දාන්න ලංකාවේ බජට් නෑ නැන්දේ

එක පාරක් ඕක සවාන් එකකට වෙනමම චිකන් ඕර්ඩර් කරගෙන තනිකරම කනත්තක් කනවා ෆොටෝ දාල තිබ්බේ..
අම්මෝ සවාන් ත්රෙඩ් එක
අන්තිමට යාලුවෙක්ගෙ ෆොටෝ එකක් කියල මිනිහ ශේප් උනා 







