Hard Talk with crazybuddy

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl:ඔවු ඉතින් හිරේ ගියත් මටනෙ යන්න වෙන්නේ..බොට මොකෝ ඉතින්:frown:

    ඔයාව හිරේ දාන්න ලංකාවේ බජට් නෑ නැන්දේ :no:

    එක පාරක් ඕක සවාන් එකකට වෙනමම චිකන් ඕර්ඩර් කරගෙන තනිකරම කනත්තක් කනවා ෆොටෝ දාල තිබ්බේ..

    අම්මෝ සවාන් ත්‍රෙඩ් එක :lol: අන්තිමට යාලුවෙක්ගෙ ෆොටෝ එකක් කියල මිනිහ ශේප් උනා :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පරණ උන් දැක්කත් සන්තෝසයි අප්පා !අපි මේකේ ජීවත් උන කාලයක් තිබ්බ :)
    අශ්මියෝ කෝ අපේ අනිත් කාන්තා පරපුර ?

    අඩේ කිං අංකල්.... :P
     

    thanujaka

    Well-known member
  • ඕගොල්ලෝ කිව්ව දේ ඇහුවෙ නෑ..හොඳ වැඩේ මට..මෙහෙම වෙලා මදි:(:(

    රිදිලා අවුරුදු ගානක් තිස්සේ සිම් විකුණන එකා..
    අඩුමතරමේ ඌ කියපු දේවත් අහන්න තිබ්බනේ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආස්මි ඇන්ටි හෙන ස්ටාර් දැන් :lol:

    ඒකනේ බං... ත්‍රෙඩ් එක බඩියගේ.. ටැග් වැටිලා තියෙන්නේ මේ වයසක උන්දෑට... :lol:

    පාරේ යන බල්ලොත් ඉන්නවා බං ඔහොම... එක දවසක් ගලක් ගැහුවොත් දකින දකින පාරට බුරනවා... හැබැයි ආපහු ගලක් ගත්තොත් නැට්ට පුකේ ගහන් දුවනවා... :P