~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි ලග හිටියට අන්තිමේට එන්නෙත් අපි,
    දුර ඉන්න උන් උදේ 6ටත් එනවා ඉස්සරහා පේලිය අල්ලගන්න,
    අපි එද්දි ඉඩ තිබ්බත් ඉස්සරහා අල්ලගන්නෙ පිටිපස්සෙ පෝලිම් :D
    ඔව් බන් ළඟ හිටියම අගයක් නෑ මාත් වෙලා ගිහින් යන්නේ හැමදාම, ගිහින් පස්සහින් ඉඳගන්නෙ. ස්පීකර් දාල තියෙන හින්ද සද්දේ ඇහෙනව සර් ව පේන්නේ නෑ :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    sudharmarame ehema nam pitipasse hitiyoth epa wenawa
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔෆිස් ඇඩ්වයිිස් අවශ්‍යයි..

    අපේ ඔෆිස් එකේ එක පැත්තක දාලා තියෙනවා පාවිච්චි වෙන්නෙ නැති බඩු මුට්ටු වගයක්... මේස / පුටු / කම්පියුටර් එහෙම.. ඒවා වල යතුරු මගේ ගාව.. ඉතින් ඒ කාමර සුද්ද කරන්න මම යතුරු දෙනව පියන් ට.. පොර ඉතින් සුද්ද කරල යතුරු මට ගෙනත් දෙනවා. මට පේන විදිහට ඒකෙ බඩු ටිකෙන් ටික අඩු වෙනව වගේ.. අද බලද්දි තිබ්බ මේසයක් එතනින් අයින් කරල වෙන තැනක හංගල.. ඒක ඕපන් ප්ලේස් එකක්.. ඒකට යතුරු ඕනි නැහැ. ඉතින් පොරට පුලුවන් ඒක ඕනි වෙලාවට ඇවිත් අරන් යන්න.. දැන් මම මොකද කරන්න ඕනි.. පොරට බනින්න දුකයි.. ඒත් යතුරු මගේ ගාව නිසා වගකීම මගේ... ලොක්කට කිව්වත් ලොක්කත් ඔන්න ඔහෙ අතඇරල දාන්න කියනවා. ඒත් මුං හැමදාම මෙහෙම හොර වැඩ කරනවා.. බනින්නද? බනින්නද?
     
    අපි ඔෆිස් වැඩ දන්නේ නෑ නෙ :no: මට හිතෙන්නේ නං උටම කිවනන් හරි ආය අරක තිබ්බ තැනටම දාන්න කියල. එතකොට ඌ දන්නවනේ ඔයාට අරක මාරු කරපු එක මීටර් කියල.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    බනින්නේ නැතුව ටිකක් සැරෙන් අවවාද කරපන්,
    අනිත් දවසේ ඌ සුද්ද කරන වෙලේට උබත් පොඩ්ඩක් බෙල්ල දාගෙන ඉදපන්.
    ලොක්කෝ කිවුවට ගණන් ගන්ඩ එපා කියල දවසක ඕවා ගැන හොයද්දි උබේ බෙල්ලෙන් තමයි යන්නේ ඕව.
    ඒක නිසා කවදාවත් ඔෆිස් වල වැඩි හොද කරන්ඩ යන්ඩ එපා.

    ස්තුති.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මාත් ඔෆිස් වැඩනම් දන්නෑ, හැබැයි උබේ බාරෙ තියෙන හින්දා ඔඩිට් වලින් බැලුවොත් ඔය ලොක්ක මාරු වුනොත් ඉවරයි,:baffled:
    ඉස්කෝලවලනම් එහෙමයි, අඩු වෙච්ච ඒවා අතින් දාන්න ඕන :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි ඔෆිස් වැඩ දන්නේ නෑ නෙ :no: මට හිතෙන්නේ නං උටම කිවනන් හරි ආය අරක තිබ්බ තැනටම දාන්න කියල. එතකොට ඌ දන්නවනේ ඔයාට අරක මාරු කරපු එක මීටර් කියල.

    ඔය දැනුවත්ව වෙච්ච පළවෙනි එක නෙමෙයි බන්...:dull::dull:
    කොටින්ම ඒසී මැෂින් පවා...
    හරියට ඇල්පෙනිත්තක්වත් උස්සන්නෙ නැතුව වැඩ කරන මට, මේ වැඩට ඉන්න පියන්ලා මෙහෙම කැ%$ වැඩ කරද්දි පට්ට අවුල් බන්.. ඔෆිස් එක අයාලෙ යනවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බන් ළඟ හිටියම අගයක් නෑ මාත් වෙලා ගිහින් යන්නේ හැමදාම, ගිහින් පස්සහින් ඉඳගන්නෙ. ස්පීකර් දාල තියෙන හින්ද සද්දේ ඇහෙනව සර් ව පේන්නේ නෑ :D

    පහු වෙලාම එන්නෙත් නෑ, ඒත් ඉස්සරහා ඉඩ තිබ්බත් මැද හරි පිටිපස්සේ හරි ඉන්නෙ :baffled:
    හෙට්ටිආරච්චි සර්ගෙන් එකේනම් එහෙමයි, කෙල්ලො අපිව වටකරන්ං ඉන්නෙ, කොල්ලො ටිකයිනෙ ඉන්නෙ :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මාත් සුධර්මාරාමේ තමා ගියේ :P අර පල්ලෙහා තියෙන තඩි ටකරන් හෝල් එකේ නං පිටිපස්සේ හිටියොත් මොනවත් පේන්නේ නෑ :D

    dan ekath sudharshi eke wage hadala. Katus man dakka 5 star kema thread eke hitiya
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය දැනුවත්ව වෙච්ච පළවෙනි එක නෙමෙයි බන්...:dull::dull:
    කොටින්ම ඒසී මැෂින් පවා...
    හරියට ඇල්පෙනිත්තක්වත් උස්සන්නෙ නැතුව වැඩ කරන මට, මේ වැඩට ඉන්න පියන්ලා මෙහෙම කැ%$ වැඩ කරද්දි පට්ට අවුල් බන්.. ඔෆිස් එක අයාලෙ යනවා

    උබට ඒ කාමරේ නීත්‍යානුකූලවම බාර දීලද තියෙන්නෙ, :nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බනින්නේ නැතුව ටිකක් සැරෙන් අවවාද කරපන්,
    අනිත් දවසේ ඌ සුද්ද කරන වෙලේට උබත් පොඩ්ඩක් බෙල්ල දාගෙන ඉදපන්.
    ලොක්කෝ කිවුවට ගණන් ගන්ඩ එපා කියල දවසක ඕවා ගැන හොයද්දි උබේ බෙල්ලෙන් තමයි යන්නේ ඕව.
    ඒක නිසා කවදාවත් ඔෆිස් වල වැඩි හොද කරන්ඩ යන්ඩ එපා.

    ස්තුති.

    මාත් ඔෆිස් වැඩනම් දන්නෑ, හැබැයි උබේ බාරෙ තියෙන හින්දා ඔඩිට් වලින් බැලුවොත් ඔය ලොක්ක මාරු වුනොත් ඉවරයි,:baffled:
    ඉස්කෝලවලනම් එහෙමයි, අඩු වෙච්ච ඒවා අතින් දාන්න ඕන :dull:

    ඔය දැනුවත්ව වෙච්ච පළවෙනි එක නෙමෙයි බන්...
    කොටින්ම ඒසී මැෂින් පවා...
    හරියට ඇල්පෙනිත්තක්වත් උස්සන්නෙ නැතුව වැඩ කරන මට, මේ වැඩට ඉන්න පියන්ලා මෙහෙම කැ%$ වැඩ කරද්දි පට්ට අවුල් බන්.. ඔෆිස් එක අයාලෙ යනවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබට ඒ කාමරේ නීත්‍යානුකූලවම බාර දීලද තියෙන්නෙ, :nerd:

    :yes: ඔෆිස් එකම... නමට මට ඉහලින් ලොක්කෙක් ඉන්නවා. ඊට පස්සේ ඔක්කොම මට තමයි
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය දැනුවත්ව වෙච්ච පළවෙනි එක නෙමෙයි බන්...:dull::dull:
    කොටින්ම ඒසී මැෂින් පවා...
    හරියට ඇල්පෙනිත්තක්වත් උස්සන්නෙ නැතුව වැඩ කරන මට, මේ වැඩට ඉන්න පියන්ලා මෙහෙම කැ%$ වැඩ කරද්දි පට්ට අවුල් බන්.. ඔෆිස් එක අයාලෙ යනවා
    හපොයි ඕව බල බල ඉන්න එපා, හැබැයි බනින්නේ නැතුව හොඳින් කියන්න තරහකරගත්තොත් ඌම ගිහින් කේලම කියයි බොසාට, අරක මේක අඩුයි කියල උඹට වරද පටවයි.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔෆිස් ඇඩ්වයිිස් අවශ්‍යයි..

    අපේ ඔෆිස් එකේ එක පැත්තක දාලා තියෙනවා පාවිච්චි වෙන්නෙ නැති බඩු මුට්ටු වගයක්... මේස / පුටු / කම්පියුටර් එහෙම.. ඒවා වල යතුරු මගේ ගාව.. ඉතින් ඒ කාමර සුද්ද කරන්න මම යතුරු දෙනව පියන් ට.. පොර ඉතින් සුද්ද කරල යතුරු මට ගෙනත් දෙනවා. මට පේන විදිහට ඒකෙ බඩු ටිකෙන් ටික අඩු වෙනව වගේ.. අද බලද්දි තිබ්බ මේසයක් එතනින් අයින් කරල වෙන තැනක හංගල.. ඒක ඕපන් ප්ලේස් එකක්.. ඒකට යතුරු ඕනි නැහැ. ඉතින් පොරට පුලුවන් ඒක ඕනි වෙලාවට ඇවිත් අරන් යන්න.. දැන් මම මොකද කරන්න ඕනි.. පොරට බනින්න දුකයි.. ඒත් යතුරු මගේ ගාව නිසා වගකීම මගේ... ලොක්කට කිව්වත් ලොක්කත් ඔන්න ඔහෙ අතඇරල දාන්න කියනවා. ඒත් මුං හැමදාම මෙහෙම හොර වැඩ කරනවා.. බනින්නද? බනින්නද?

    wadiya office wada gena danna. Badu tikak adu wela mokek hari gobilayek ussanna athi.meseth eliye kiyala utama kiyanna. ussana ekawa dannawa nodannawa ganata benna nam hari
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හපොයි ඕව බල බල ඉන්න එපා, හැබැයි බනින්නේ නැතුව හොඳින් කියන්න තරහකරගත්තොත් ඌම ගිහින් කේලම කියයි බොසාට, අරක මේක අඩුයි කියල උඹට වරද පටවයි.

    ලොක්කට කේලම්නන් ලොවෙත් කියන්නේ නැහැ. ඕනිනන් ගිහින් අඩයි මම බැන්න කියල.. ඊට පස්සේ ලොක්කම කියයි ඔන්න ඕක අතඇරල දාන්න ඔන්න ඔය ගෙනිච්චදෙන් කියල..
    අපේ ලොක්කට කොන්ද ටිකක් පන මදි.. සමහර වැඩ කරන දසයො උදේ 10 ට එනවා. දවල් 2 වෙද්දි මාරු.. :growl::growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    wadiya office wada gena danna. Badu tikak adu wela mokek hari gobilayek ussanna athi.meseth eliye kiyala utama kiyanna. ussana ekawa dannawa nodannawa ganata benna nam hari

    එහෙම වැඩ කරන හොරු දෙන්නයි ඉන්නෙ..මම යතුර දුන්නේ පියන්ට විතරයි..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ලොක්කට කේලම්නන් ලොවෙත් කියන්නේ නැහැ. ඕනිනන් ගිහින් අඩයි මම බැන්න කියල.. ඊට පස්සේ ලොක්කම කියයි ඔන්න ඕක අතඇරල දාන්න ඔන්න ඔය ගෙනිච්චදෙන් කියල..
    අපේ ලොක්කට කොන්ද ටිකක් පන මදි.. සමහර වැඩ කරන දසයො උදේ 10 ට එනවා. දවල් 2 වෙද්දි මාරු.. :growl::growl::growl:

    lokka lady kenekda?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dan ekath sudharshi eke wage hadala. Katus man dakka 5 star kema thread eke hitiya
    දැන් හදල නං හොඳයි, අපි යන කාලේ නං ගන්න දෙයක් නෑ වහිද්දි වතුර වැටෙනව හිල් අස්සෙන්, ඒ මදිවට බල්ලෝ පූසෝ එනව බන්කු අස්සෙන්.

    හොඳම වැඩේ රිලව් ඇවිල්ල ජිඟි ජිඟි දානව ඉස්සරහ බැම්මේ ඉඳන් :P කෙල්ලෝ පොත් වලින් මුණ වහගන්නව, කොල්ලෝ හිනාවෙනව, සර්ල චෝක් කෑලි වලින් ගහල එලවනව :D