අපි ලග හිටියට අන්තිමේට එන්නෙත් අපි,
දුර ඉන්න උන් උදේ 6ටත් එනවා ඉස්සරහා පේලිය අල්ලගන්න,
අපි එද්දි ඉඩ තිබ්බත් ඉස්සරහා අල්ලගන්නෙ පිටිපස්සෙ පෝලිම්![]()
ඔව් බන් ළඟ හිටියම අගයක් නෑ මාත් වෙලා ගිහින් යන්නේ හැමදාම, ගිහින් පස්සහින් ඉඳගන්නෙ. ස්පීකර් දාල තියෙන හින්ද සද්දේ ඇහෙනව සර් ව පේන්නේ නෑ
අර පල්ලෙහා තියෙන තඩි ටකරන් හෝල් එකේ නං පිටිපස්සේ හිටියොත් මොනවත් පේන්නේ නෑ
මට හිතෙන්නේ නං උටම කිවනන් හරි ආය අරක තිබ්බ තැනටම දාන්න කියල. එතකොට ඌ දන්නවනේ ඔයාට අරක මාරු කරපු එක මීටර් කියල. 


ඔෆිස් එකම... නමට මට ඉහලින් ලොක්කෙක් ඉන්නවා. ඊට පස්සේ ඔක්කොම මට තමයි