~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙම වැඩ කරන හොරු දෙන්නයි ඉන්නෙ..මම යතුර දුන්නේ පියන්ට විතරයි..

    piyanta pehedili karala kiwwa nam hari wishwasa karala dunne horakam karanna newei kiyala.tharaha karaganne nathuwa karana deyak karanna one.nathnam hamadama wadata yana thenadi dakkamath epa wenawane.tea ekatawath monawa hari dala dunnoth badu thamai
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පහු වෙලාම එන්නෙත් නෑ, ඒත් ඉස්සරහා ඉඩ තිබ්බත් මැද හරි පිටිපස්සේ හරි ඉන්නෙ :baffled:
    හෙට්ටිආරච්චි සර්ගෙන් එකේනම් එහෙමයි, කෙල්ලො අපිව වටකරන්ං ඉන්නෙ, කොල්ලො ටිකයිනෙ ඉන්නෙ :baffled:
    හෙට්ටිආරච්චි කිවේ ෆිසික්ස් කරන නිමල් හෙට්ටිආරච්චි සර් ද :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes: ඔෆිස් එකම... නමට මට ඉහලින් ලොක්කෙක් ඉන්නවා. ඊට පස්සේ ඔක්කොම මට තමයි

    ඔඩිට් එහෙම තියෙන්නෙ නැද්ද උබට බාර දීල තියෙන බඩු අයින් වෙද්දි එහෙම තියෙනවාද බලන්න :nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හපොයි ඕව බල බල ඉන්න එපා, හැබැයි බනින්නේ නැතුව හොඳින් කියන්න තරහකරගත්තොත් ඌම ගිහින් කේලම කියයි බොසාට, අරක මේක අඩුයි කියල උඹට වරද පටවයි.

    :yes::yes:යතුර දාලම අරින්න පුලුවන් උබටම කියල කියයි උන් :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලොක්කට කේලම්නන් ලොවෙත් කියන්නේ නැහැ. ඕනිනන් ගිහින් අඩයි මම බැන්න කියල.. ඊට පස්සේ ලොක්කම කියයි ඔන්න ඕක අතඇරල දාන්න ඔන්න ඔය ගෙනිච්චදෙන් කියල..
    අපේ ලොක්කට කොන්ද ටිකක් පන මදි.. සමහර වැඩ කරන දසයො උදේ 10 ට එනවා. දවල් 2 වෙද්දි මාරු.. :growl::growl::growl:

    ලොක්ක කියන්නෙ පොර කම්පනියේ අයිතිකාරයාද :confused:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දැන් හදල නං හොඳයි, අපි යන කාලේ නං ගන්න දෙයක් නෑ වහිද්දි වතුර වැටෙනව හිල් අස්සෙන්, ඒ මදිවට බල්ලෝ පූසෝ එනව බන්කු අස්සෙන්.

    හොඳම වැඩේ රිලව් ඇවිල්ල ජිඟි ජිඟි දානව ඉස්සරහ බැම්මේ ඉඳන් :P කෙල්ලෝ පොත් වලින් මුණ වහගන්නව, කොල්ලෝ හිනාවෙනව, සර්ල චෝක් කෑලි වලින් ගහල එලවනව :D

    saththu nam thamath ehemai.sarpayek wahalen awith maths sir diwwa eka dawasak.aluth hamuduruwo awata passe poddak heduwa pansalak wage
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලොක්කට කේලම්නන් ලොවෙත් කියන්නේ නැහැ. ඕනිනන් ගිහින් අඩයි මම බැන්න කියල.. ඊට පස්සේ ලොක්කම කියයි ඔන්න ඕක අතඇරල දාන්න ඔන්න ඔය ගෙනිච්චදෙන් කියල..
    අපේ ලොක්කට කොන්ද ටිකක් පන මදි.. සමහර වැඩ කරන දසයො උදේ 10 ට එනවා. දවල් 2 වෙද්දි මාරු.. :growl::growl::growl:
    ඒ උනාට මොකක්හරි උනොත් උඹට තමා වරද එන්නේ, කෙළවෙන දවසට ඕව තමා ඇදිල එන්නේ හිතන්නෙ නැති විදිහට.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් හදල නං හොඳයි, අපි යන කාලේ නං ගන්න දෙයක් නෑ වහිද්දි වතුර වැටෙනව හිල් අස්සෙන්, ඒ මදිවට බල්ලෝ පූසෝ එනව බන්කු අස්සෙන්.

    හොඳම වැඩේ රිලව් ඇවිල්ල ජිඟි ජිඟි දානව ඉස්සරහ බැම්මේ ඉඳන් :P කෙල්ලෝ පොත් වලින් මුණ වහගන්නව, කොල්ලෝ හිනාවෙනව, සර්ල චෝක් කෑලි වලින් ගහල එලවනව :D

    අපේ පිකිස් ක්ලාස් එකෙ රිලව් එනවා ඇතුගලේ ඉන්න උන්,

    ymba එකේ අනිල් සර්ගේ ක්ලාස් එකේ බ්ල්ලෙක් ඉස්සරහා ඉන්නවා, ඌ සර් එද්දිම එනවා ඇවිල්ල ඉස්සරහින් ඉදගන්නවා බෝඩ් එක දිහා බලාගෙන :baffled:, සර් ඉන්ටර්වල් එකට ක්ලාස් එක ඉවර වුනාම යද්දි එහෙම ඌත් යනවා :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ උනාට මොකක්හරි උනොත් උඹට තමා වරද එන්නේ, කෙළවෙන දවසට ඕව තමා ඇදිල එන්නේ හිතන්නෙ නැති විදිහට.

    අනේ මන්ද බන්.. අර කතාවත් තියෙන්නේ හිත හොද ගෑනි හැමදාම මොකෙන්ද කියල.. ඒවගේ තමයි. මමත් හිද හොද කමට මුකුත් කියන්නෙ නැහැ පව් කියල..ඒත් උන් හැදෙන්නෙම නැහැ..:no::no::no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනේ මන්ද බන්.. අර කතාවත් තියෙන්නේ හිත හොද ගෑනි හැමදාම මොකෙන්ද කියල.. ඒවගේ තමයි. මමත් හිද හොද කමට මුකුත් කියන්නෙ නැහැ පව් කියල..ඒත් උන් හැදෙන්නෙම නැහැ..:no::no::no:

    ඕක බලාගෙන නිකන් ඉන්ඩ එපා.
    දවසක උබේ පිටින් තමයි යන්නේ.
    එතන කැමරා නැද්ද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් නිමල් සර් ගෙ තමා ගියේ :D සෙනග වැඩි එක තමා එකම අවුල නැත්තන් සුපිරියටම ඉගැන්න්නුව. :yes:

    සමහර උන් කොරිඩෝ වල හිටියේ, එක ඩෙස් එකෙත් 5ක් සමහර ඒවෙ 6කුත් ඉන්නවා,
    හෙන හිත හොද මනුස්සයා, ජොලි කතාවක් කීවත් ඒකත් කියන්නෙ පිකිස් වලට සම්බන්ද දෙයක්:baffled::baffled:

    1st ශයි ගියේ මන් එයාගෙ, කෙල්ලෝ ගොඩ හින්දා යන්aනත් ආසයි , අපි උන් ගාවමයි හිටියේ හැමදාම :baffled::baffled:

    2nd ශයි මන් මොකේවත් ක්ලාස් ගියේ නෑ, මොකද පොර සුපිරියටම 1st ශයි ඉගැන්නුවා,
    :love::love: එපා වෙමකල්ම ගනන් හැදුවා පොර ක්ලස්ස් එකේ :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕක බලාගෙන නිකන් ඉන්ඩ එපා.
    දවසක උබේ පිටින් තමයි යන්නේ.
    එතන කැමරා නැද්ද?

    නෑ... ලොක්කත් දන්නවා උස්සනව කියල.. ඒත් මුකුත් කියන්නේ නැහැ බයට අස්වෙයි කියල
    :dull: