එහෙම වැඩ කරන හොරු දෙන්නයි ඉන්නෙ..මම යතුර දුන්නේ පියන්ට විතරයි..
piyanta pehedili karala kiwwa nam hari wishwasa karala dunne horakam karanna newei kiyala.tharaha karaganne nathuwa karana deyak karanna one.nathnam hamadama wadata yana thenadi dakkamath epa wenawane.tea ekatawath monawa hari dala dunnoth badu thamai

ඔෆිස් එකම... නමට මට ඉහලින් ලොක්කෙක් ඉන්නවා. ඊට පස්සේ ඔක්කොම මට තමයි






කෙල්ලෝ පොත් වලින් මුණ වහගන්නව, කොල්ලෝ හිනාවෙනව, සර්ල චෝක් කෑලි වලින් ගහල එලවනව

