~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එකසැරයක් කැම්පස් ගේට්ටුවෙන් ඇතුලටත් ඇවිත් ඉන්න වාසනාව නැතිවගියා. දෙවනි සැරේ (ගිය සැරේ) කැම්පස් ගේට්ටුව දිහා බලං ඉඳලා ආවා. ලබන සැරේවත් ගේට්ටුව කඩාගෙන හරි කමක්නෑ කැම්පස් එකට ගිහින් රාජධානි පිහිටුවාගන්න ඕනි අප්පා. :(:(:(

    e kiyanne. kamakna 3rd shy ekat karala balanna. ath harinna epa.
     
    man dakke bolawaththa kiyala.:lol::lol: ithin e hariyata town eka kiyanwada kiyala baluwe.
    හාමුට ටයිපිං එරර් එකක්, ටයිප් කරද්දී නුවර පොළව කම්පනය වෙලා
    මට මතක විදියට ඒ පැත්තේ වගේ තමයි බෝලවත්තක් තියෙන්නේ :eek::eek:

    නුවර තියෙන්නේ බෝවල වත්ත. බෝල වත්ත අපි ක්‍රිකට් ගහපු පිට්ටනියට එහා පැත්තේ ගෙදර,, ඒ ගෙදර ලොක්කා බෝල් ගල් කරනවා
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    තාප්පෙන් පැනල යන්ඩ ට්‍රයි එකක් දුන්නේ නැද්ද?

    තාප්පෙන් පනින්න තිබ්බා පලවෙනි සැරේම ආපහු හැරිලා එද්දි තාප්පෙ යටින් ගුලක් හාරන්න කෙනෙක් කැම්පස් එකේ හිටියනං :(:(:(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හාමුට ටයිපිං එරර් එකක්, ටයිප් කරද්දී නුවර පොළව කම්පනය වෙලා

    නුවර තියෙන්නේ බෝවල වත්ත. බෝල වත්ත අපි ක්‍රිකට් ගහපු පිට්ටනියට එහා පැත්තේ ගෙදර,, ඒ ගෙදර ලොක්කා බෝල් ගල් කරනවා

    බැට්වත්තක් තිබුනේ නැද්ද?
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හාමුට ටයිපිං එරර් එකක්, ටයිප් කරද්දී නුවර පොළව කම්පනය වෙලා

    නුවර තියෙන්නේ බෝවල වත්ත. බෝල වත්ත අපි ක්‍රිකට් ගහපු පිට්ටනියට එහා පැත්තේ ගෙදර,, ඒ ගෙදර ලොක්කා බෝල් ගල් කරනවා

    ah eka thama.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තාප්පෙන් පනින්න තිබ්බා පලවෙනි සැරේම ආපහු හැරිලා එද්දි තාප්පෙ යටින් ගුලක් හාරන්න කෙනෙක් කැම්පස් එකේ හිටියනං :(:(:(

    උබලත් ගුල්ම තමයි හොයන්නේ නේද :eek::eek:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :shocked::shocked: podi unta mewa hoda na

    breakup.gif