kukko ubatai matai campus ekediwath kellak set wei ne?
එහෙම හම්බෙයි කියලා හිත හදන් ඉන්නවා

kukko ubatai matai campus ekediwath kellak set wei ne?

campus jiwithe iwara karala awrudu 3katath wadi. eka thamai jiwthe sundarama kale. ayanam ewage kalayak enne na. bari wey kiyala hithanna epa. try karala balanna![]()

එකසැරයක් කැම්පස් ගේට්ටුවෙන් ඇතුලටත් ඇවිත් ඉන්න වාසනාව නැතිවගියා. දෙවනි සැරේ (ගිය සැරේ) කැම්පස් ගේට්ටුව දිහා බලං ඉඳලා ආවා. ලබන සැරේවත් ගේට්ටුව කඩාගෙන හරි කමක්නෑ කැම්පස් එකට ගිහින් රාජධානි පිහිටුවාගන්න ඕනි අප්පා.
හාමුට ටයිපිං එරර් එකක්, ටයිප් කරද්දී නුවර පොළව කම්පනය වෙලාman dakke bolawaththa kiyala.ithin e hariyata town eka kiyanwada kiyala baluwe.
මට මතක විදියට ඒ පැත්තේ වගේ තමයි බෝලවත්තක් තියෙන්නේ![]()
අන්තිම වතාව ඉතිරියි තාම..
තාප්පෙන් පැනල යන්ඩ ට්රයි එකක් දුන්නේ නැද්ද?

kukko ubatai matai campus ekediwath kellak set wei ne?
පුළුවන් පාස් පෝර්ට් එකේ ඉදල වෙනස් කරන්න ඕන.. පොඩි ගාන යි යන්නේවැඩි කුලේකට මාරු වෙන්ඩ බැරි වෙයිද?
![]()
හාමුට ටයිපිං එරර් එකක්, ටයිප් කරද්දී නුවර පොළව කම්පනය වෙලා
නුවර තියෙන්නේ බෝවල වත්ත. බෝල වත්ත අපි ක්රිකට් ගහපු පිට්ටනියට එහා පැත්තේ ගෙදර,, ඒ ගෙදර ලොක්කා බෝල් ගල් කරනවා
kukko ubatai matai campus ekediwath kellak set wei ne?

අප්පෝ
ඇන්ටි කෙනෙක්නෙ
මං තව ol කරලත් නැ![]()
හාමුට ටයිපිං එරර් එකක්, ටයිප් කරද්දී නුවර පොළව කම්පනය වෙලා
නුවර තියෙන්නේ බෝවල වත්ත. බෝල වත්ත අපි ක්රිකට් ගහපු පිට්ටනියට එහා පැත්තේ ගෙදර,, ඒ ගෙදර ලොක්කා බෝල් ගල් කරනවා
තාප්පෙන් පනින්න තිබ්බා පලවෙනි සැරේම ආපහු හැරිලා එද්දි තාප්පෙ යටින් ගුලක් හාරන්න කෙනෙක් කැම්පස් එකේ හිටියනං