~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොළ පාට උනාට මටත් කිරි ඇල්ලය දිරවන්නෑ බං

    මහින්ද ඉද්දි හිටපු උන් මිදිය එකට උනත් රගපාල හරි කතා කරනවා
    කිරි අල්ල මිදිය වලට හෙන පොර වහේ කතා කරන්නේ
    ඇමති නෙමෙයි මොක උනත් නිකන් හාල්පයෙක්ම තාම
    මිනිස්සු මොකට උදගහන්වද මන්ද :eek:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කන්න ගියාම හිතුන යන්න බෑ කියල ... :cool: අනික මන් මොකටද බයේ දුවන්නේ :eek:... සෝ ආයෙම අව... :yes: කුකුහරුපෙන් බැන්න අයට ... අයෙම සොරි ... :sorry: ආයේ බනින් නැ :yes: .. යන්නෙත් නෑ :P:P

    :lol::lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් බන් :(:(:(
    කෙලවිලා ගියා..
    අභියෝග්‍යතාවක්ම තමා ඒක නං..

    ඕක නම් මහා කාලකන්නි වැඩක් මචන් සිරාම
    දන්නා එකෙක් ඉන්නවා A3 අරන් ඔය කෙහෙම්මල ෆේල් වෙලා
    කඩේක වැඩ :frown:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මෝර්නින් සික්නස්‌ වෙන්න ඇති බලව ගනින් :shocked:

    ඔය ඉතින් ... ඔය වෙලාවට තමයි කුල මල මතක් වෙන්නේ ... උබට මාර ටරහක්නේ බන් මන් එක්ක තියෙන්නේ අයි බන් ඒ
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මගෙ අවුල තියෙන්නෙ Z එකෙත් නෙවෙයි. රිසාල්ට් එකෙත් නෙවෙයි. ලැබීමෙ බන්.

    ආසාවෙ බෑ කැම්පස් එකේ එක්සෑම් එකට ගිය දවස මතක්වෙද්දි. යන්න කලින් කොච්චර උදව් ඉල්ලුවත් ඒ එක්සැම් එකට උදව් කලේ නෑ දන්න කිසි එකෙක්. විභාගෙ ලියන්නත් ඇවිත් හිටියෙත් ඒ පාඨමාලාවට කිසි අදාලත්වයක් නැති උන්. සමහරුන්ව නං දැන ඇඳුනුම්කමින් පාස් කරල අරගෙනලු කියල කථාවක් තිබ්බා. අනේ ඉතිං අසරණ අපට ඔය ගල්පරුවත එක්ක හැප්පෙන්ට බෑනෙ. :(:(

    monada me kiyanne. campus yanna results athinam eka walakwanne kawda?