ඕක නම් මහා කාලකන්නි වැඩක් මචන් සිරාම
දන්නා එකෙක් ඉන්නවා A3 අරන් ඔය කෙහෙම්මල ෆේල් වෙලා
කඩේක වැඩ![]()
මොනවා කරපු එකෙක්ද

ඕක නම් මහා කාලකන්නි වැඩක් මචන් සිරාම
දන්නා එකෙක් ඉන්නවා A3 අරන් ඔය කෙහෙම්මල ෆේල් වෙලා
කඩේක වැඩ![]()

උඹ පය්ප්ප බාස් කෙනෙක්ද

දුක හිතුනද රත්තරනේ.. ඒන්න අපි සිංදුවක් කියන් වෙනද වගේ ආතල් එකෙන් ඉමු
බැහැ... නාක ඇම්බ
මං නාක නෑ.. උයා මගේ බොක්කනෙ.අපි එකටනෙ හනිමුන් යන්නත් හිටියේ අනී






දැම්ම සහෝදරී. අනේ තෑන්ක්ස් සහෝ.. චියර්අප් කලාට![]()
kiri ella me paththe ayata chande kale 500i bath ekai dila chande denna kiyala. Gaththa ewun anith peththata gahala


හ්ම් හ්ම් මට පොරගේ කතාව ඇල්ලුවේ නෑ බන් .. අනික උබල යන්න එපා අනුන්ගේ මගුල් වලට'![]()


athulata aran ayin karanna puluwanda? oya mulin ewata illum karanna ona. kamathi piliwelak thiyenawane. ane manda mama danna ayath oya test fail wela apuruwata wena course karanwa, mulu praweshayama nati wen na.

ඒ මොන ජරා වැඩක්ද බන්? උඹ හිතින් ලව් කරන කෙල්ල බඩ කරන චින්තනයෙන් පුරවන් ඉන්නවද




නෑ නෑ.. අපිව ඇතුලට ගන්න තමා අර එක්සෑම් එක තියන්නෙ. UGC එකෙන් අපිව ඒකට භාරකරන්නෙ අපි යන්න හදන කැම්පස් එක. මුලින්ම අපි පුරවනවනේ අදාල කෝසස් සහ ඒව තියෙන කැම්පස්. ඒ පිලිවෙල බලල උඩම තියෙන එකට කට්ටිය වැඩිනං සහ සුදුසුකම් මදිනං පහල එකට දානවා. එහෙම එහෙමයි අපිව ගැලපෙන තැනට අන්තිමේදි අපිව යොමුවෙන්නෙ.![]()
menna general knowledge tikak
http://www.gazette.lk/2017/03/general-knowledge-1000-questions-answers.html
meke thiyena ganan tikak hadanna
http://www.slexamguide.com/
http://howtolanka.lk/Exam/2015/05/30/general-knowledge-test-paper-06-සාමාන්‍යය-දැනුම-පරීක/



මගේ වෙලාව අවසන්..
ආයිබෝවන් සැමට
ice cream ekath ganan wadi hinda okata gihin salli dila karapu ekama wade wash room giya eka witharai

ඒකටත් 20ක් ගන්නවා නේද හුගාක් පින්!
පව් යකෝ , දුන්න බත් පතටත් ගරහනවනේ![]()