ah ekada oyawa danna puluwan anthima eka. ita wada pahala course nadda
නෑ.. මම ඉල්ලපු එකම මට ආවා. මේක තමා ICT හොඳම කෝස් එක. IT වලට මට ඉල්ලන්න ඕන කරන සුුදුසුකම් තිබ්බත් මගෙ ස්ට්‍රීම් එක වෙනස්. (IT ICT කෝසස් වර්ග දෙකක්). අනික් ඒවා මම නිකං දැම්මෙ ඒවා ICT ගෑවිලා තිබුණ නිසා.







