~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    athulata aran ayin karanna puluwanda? oya mulin ewata illum karanna ona. kamathi piliwelak thiyenawane. ane manda mama danna ayath oya test fail wela apuruwata wena course karanwa, mulu praweshayama nati wen na.

    නෑ නෑ.. අපිව ඇතුලට ගන්න තමා අර එක්සෑම් එක තියන්නෙ. UGC එකෙන් අපිව ඒකට භාරකරන්නෙ අපි යන්න හදන කැම්පස් එක. මුලින්ම අපි පුරවනවනේ අදාල කෝසස් සහ ඒව තියෙන කැම්පස්. ඒ පිලිවෙල බලල උඩම තියෙන එකට කට්ටිය වැඩිනං සහ සුදුසුකම් මදිනං පහල එකට දානවා. එහෙම එහෙමයි අපිව ගැලපෙන තැනට අන්තිමේදි අපිව යොමුවෙන්නෙ. :(
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නෑ නෑ.. අපිව ඇතුලට ගන්න තමා අර එක්සෑම් එක තියන්නෙ. UGC එකෙන් අපිව ඒකට භාරකරන්නෙ අපි යන්න හදන කැම්පස් එක. මුලින්ම අපි පුරවනවනේ අදාල කෝසස් සහ ඒව තියෙන කැම්පස්. ඒ පිලිවෙල බලල උඩම තියෙන එකට කට්ටිය වැඩිනං සහ සුදුසුකම් මදිනං පහල එකට දානවා. එහෙම එහෙමයි අපිව ගැලපෙන තැනට අන්තිමේදි අපිව යොමුවෙන්නෙ. :(

    ah ekada oyawa danna puluwan anthima eka. ita wada pahala course nadda