සඳ මෝලා කොහෙද ගිහින් හිටියේ දැක්කේ නෑ නෙ
ඔෆිස් එකේ වැඩ ගොඩක් තිබ්බා ගිය සතියේ..... නෝ හෙල්ලුම්.......
සඳ මෝලා කොහෙද ගිහින් හිටියේ දැක්කේ නෑ නෙ
තාම කොල්ලෙක් සෙට් උනේ නැද්ද?.... මම පත්තරෙත් දැම්මානේ.....ude indala dekke nene ban api itin hoyala balanne naethiwa wena kawru hoyannda
තාම කොල්ලෙක් සෙට් උනේ නැද්ද?.... මම පත්තරෙත් දැම්මානේ.....
magenuth sara ahuwa ban mama beha kiwwa e dawas walama
මම භාණ්ඩාගාරික කමෙන් අස් උනා කුක්කගෙන් හරි මැස්ස ගෙන් හරි තමා අහන්න ඕනේ.කටුස්සෝ.... මේ මාසේ දේවාලෙන් මගේ කොටස හම්බුනේ නෑ නේ...... ආදායම අඩු වෙලාද?

magenuth sara ahuwa ban mama beha kiwwa e dawas walama

මම භාණ්ඩාගාරික කමෙන් අස් උනා කුක්කගෙන් හරි මැස්ස ගෙන් හරි තමා අහන්න ඕනේ.
ආදායමක් තියෙන්නෙ කොහෙද මම රෑට රෑට වහලෙන් බැහැල සුද්දෙ දෙන බව මුන් දන්නේ නෑ නෙ![]()
ado ado sarata awanambu karanna epa.![]()
magenuth sara ahuwa ban mama beha kiwwa e dawas walama
ado ado sarata awanambu karanna epa.![]()
හම්බවුනොත් මටත් එවපන්.අපි අර ෆොටෝ ටික හොයනවා බන් අද නම් ඔනමය් පස්සේ එන්නම් මේ පැත්තේ
හම්බවුනොත් මටත් එවපන්.
මෙන්න මෙහෙට වෙලා ඉන්න. උන් දෙන්නා දැන් සල්ලී වෙලාවට ඛේරන්නේ නෑ බං...... උඹනම් ඉස්සර ගානට වෙලාවට සල්ලි දුන්නා.....

අනේ සුදු සීයේ ඕව බලල නහරයක්වත් පිපිරුනොත් කාට කියන්නදමෙන්න මෙහෙට වෙලා ඉන්න.
අපි අර ෆොටෝ ටික හොයනවා බන් අද නම් ඔනමය් පස්සේ එන්නම් මේ පැත්තේ
ඒ නහර පිපිරෙන්නේ උඹලගේ.අපි හොඳ හයිහත්තිය තියෙන කොල්ලෝ
අනේ සුදු සීයේ ඕව බලල නහරයක්වත් පිපිරුනොත් කාට කියන්නදමෙන්න මෙහෙට වෙලා ඉන්න.