~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සෝ.... මේ මාසේ දේවාලෙන් මගේ කොටස හම්බුනේ නෑ නේ...... ආදායම අඩු වෙලාද?
    මම භාණ්ඩාගාරික කමෙන් අස් උනා කුක්කගෙන් හරි මැස්ස ගෙන් හරි තමා අහන්න ඕනේ. :yes:

    ආදායමක් තියෙන්නෙ කොහෙද මම රෑට රෑට වහලෙන් බැහැල සුද්දෙ දෙන බව මුන් දන්නේ නෑ නෙ :oo:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම භාණ්ඩාගාරික කමෙන් අස් උනා කුක්කගෙන් හරි මැස්ස ගෙන් හරි තමා අහන්න ඕනේ. :yes:

    ආදායමක් තියෙන්නෙ කොහෙද මම රෑට රෑට වහලෙන් බැහැල සුද්දෙ දෙන බව මුන් දන්නේ නෑ නෙ :oo:

    උන් දෙන්නා දැන් සල්ලී වෙලාවට ඛේරන්නේ නෑ බං...... උඹනම් ඉස්සර ගානට වෙලාවට සල්ලි දුන්නා.....
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ සුදු සීයේ ඕව බලල නහරයක්වත් පිපිරුනොත් කාට කියන්නද :no: මෙන්න මෙහෙට වෙලා ඉන්න.

    ඒ නහර පිපිරෙන්නේ උඹලගේ.අපි හොඳ හයිහත්තිය තියෙන කොල්ලෝ