~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උබට ඔය තඩි ඉමේජ් දාල රෙප් දීල තියනවනම් ඕකෙන් ඉමේජ් එක ඩිසේබල් කරන්ඩ පුළුවන්

මම අර රෙප් වැටෙන තැන තියෙන - මාර්ක් එක ඔබලා තියෙන්නේ කොයිවෙලාවෙත් මම එච්චර රෙප් බලන්නේ නෑ ඉදල හිටල බලන්නේ ඔය මගුල් වලින් නං වැඩක් නෑ මට..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
mama boarding place:D

මම මුලින්ම වයිෆ් එක්ක ගෙදරක ඇනෙක්ස් එකක හිටියේ..
බැදපු අලුත..
මම නානකොට නෝර්මලි ගොඩක් වෙලා නානව..
මම නානව වැඩි කියල ඒ මූසලි දවසක් හෙන සද්දෙන් මට බැන්න මේක පුදුම නෑමක් නේ අරකයි මේකයි වතුර නාස්තිවෙනවා කියල..
මම කිව්ව ලිදේ වතුර තියෙනවනේ ඇන්ටි පොඩ්ඩක් නාගත්තම මොකද වෙන්නේ කියල..
ඔව් ඔව් මම මේ ලිං කපලා තියෙන්නේ උඹලට හිදෙනකං නාන්න නේ කියල ඒකි මට බැනල ගිය..
පස්සේ මම ඒ ගෙදරින් ගියා..
අවුරුද්දක් යන්න කලින් ඒ ගෑණිඒ ලිදටම වැටිලා මැරිලා තිබුනා යකෝ..
මම මිනිය ලගට ගිහිං වැදගෙන ඉන්න ගමන් කිව්වා ඇන්ටි මට නාල ලිද හින්දන්න දුන්නේ නැත්තං මේ ටික වෙන්නෙ නෑනේ කියල..
හිමින් කිව්වේ ලාවට..
වයිෆ්ට ඇහිලා එයා කිව්ව මොනවද අනේ ඔයා ඔය කියවන්නේ මිනිය බැලුව ඇති යං එලියට කියලා..:lol:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    paw yako:lol:

    antita naanna set wenna kiyanna thibbe. ethakota usage aduine
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :lol::lol::lol::lol::lol:
    පව් යකෝ ඇන්ටි
    අම්මෝ මමත් හිටිය බන් බෝඩ් වෙලා අවුරුදු 7ක්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    paw yako:lol:

    antita naanna set wenna kiyanna thibbe. ethakota usage aduine

    මහ යක්ශ ගෑණි.. ඉස්සර වයිෆ් උයනකං ඉදල ශේප් ඒකේ කුස්සියට රිංගලා වලං වල.තියෙන සේරම උස්සනවා මම හරි ආසයි පුතේ බටු කන්න ගගා..
    හිගන්නගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගේ නිකං සල්ලිත් නෑනේ එතකොට..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :lol::lol::lol::lol::lol:
    පව් යකෝ ඇන්ටි
    අම්මෝ මමත් හිටිය බන් බෝඩ් වෙලා අවුරුදු 7ක්

    ඒකෙත් ලල් එකක් තියෙනවා බං..
    දැන් අපේ ලමයි බලපං..
    අපි කරපුවගෙන් 1% උන් කරලා නෑනේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහ යක්ශ ගෑණි.. ඉස්සර වයිෆ් උයනකං ඉදල ශේප් ඒකේ කුස්සියට රිංගලා වලං වල.තියෙන සේරම උස්සනවා මම හරි ආසයි පුතේ බටු කන්න ගගා..
    හිගන්නගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගේ නිකං සල්ලිත් නෑනේ එතකොට..
    තනිකඩ බෝඩින් ජීවිතෙ හරිම නිදහස් බන් ඒ උනාට
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තනිකඩ බෝඩින් ජීවිතෙ හරිම නිදහස් බන් ඒ උනාට

    එහෙම අත්දැකීමක් නෑ මිනිහෝ..
    19 වෙද්දී ගෑණි උස්සන් පැන්නනේ මම..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකෙත් ලල් එකක් තියෙනවා බං..
    දැන් අපේ ලමයි බලපං..
    අපි කරපුවගෙන් 1% උන් කරලා නෑනේ

    ඒ දවස් නම් කියල වැඩක් නෑ
    කඩුවෙල මචන් එකේ ඉදන් එක සැරයක් ස්ලිට් එකත් පාස් කරලා ඇවිද්ද මහා රෑ 1 ට විත‍ර බස් නැතුව :lol::lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ දවස් නම් කියල වැඩක් නෑ
    කඩුවෙල මචන් එකේ ඉදන් එක සැරයක් ස්ලිට් එකත් පාස් කරලා ඇවිද්ද මහා රෑ 1 ට විත‍ර බස් නැතුව :lol::lol::lol:

    බොට වයස කීයද මිනිහෝ