mama boarding placeමම නං එලකිරි එන්නේ මගේ කැබිම් එකේ නිසා කාටවත් පේන්නේ නෑ.. ඒ හින්ද අවුලක් නෑ..

mama boarding placeමම නං එලකිරි එන්නේ මගේ කැබිම් එකේ නිසා කාටවත් පේන්නේ නෑ.. ඒ හින්ද අවුලක් නෑ..

උබට ඔය තඩි ඉමේජ් දාල රෙප් දීල තියනවනම් ඕකෙන් ඉමේජ් එක ඩිසේබල් කරන්ඩ පුළුවන්
ඔව් අතක් රතු පාට..

mama boarding place![]()

paw yakoමම මුලින්ම වයිෆ් එක්ක ගෙදරක ඇනෙක්ස් එකක හිටියේ..
බැදපු අලුත..
මම නානකොට නෝර්මලි ගොඩක් වෙලා නානව..
මම නානව වැඩි කියල ඒ මූසලි දවසක් හෙන සද්දෙන් මට බැන්න මේක පුදුම නෑමක් නේ අරකයි මේකයි වතුර නාස්තිවෙනවා කියල..
මම කිව්ව ලිදේ වතුර තියෙනවනේ ඇන්ටි පොඩ්ඩක් නාගත්තම මොකද වෙන්නේ කියල..
ඔව් ඔව් මම මේ ලිං කපලා තියෙන්නේ උඹලට හිදෙනකං නාන්න නේ කියල ඒකි මට බැනල ගිය..
පස්සේ මම ඒ ගෙදරින් ගියා..
අවුරුද්දක් යන්න කලින් ඒ ගෑණිඒ ලිදටම වැටිලා මැරිලා තිබුනා යකෝ..
මම මිනිය ලගට ගිහිං වැදගෙන ඉන්න ගමන් කිව්වා ඇන්ටි මට නාල ලිද හින්දන්න දුන්නේ නැත්තං මේ ටික වෙන්නෙ නෑනේ කියල..
හිමින් කිව්වේ ලාවට..
වයිෆ්ට ඇහිලා එයා කිව්ව මොනවද අනේ ඔයා ඔය කියවන්නේ මිනිය බැලුව ඇති යං එලියට කියලා..![]()

මම මුලින්ම වයිෆ් එක්ක ගෙදරක ඇනෙක්ස් එකක හිටියේ..

paw yako
antita naanna set wenna kiyanna thibbe. ethakota usage aduine
පව් යකෝ ඇන්ටි
අම්මෝ මමත් හිටිය බන් බෝඩ් වෙලා අවුරුදු 7ක්
තනිකඩ බෝඩින් ජීවිතෙ හරිම නිදහස් බන් ඒ උනාටමහ යක්ශ ගෑණි.. ඉස්සර වයිෆ් උයනකං ඉදල ශේප් ඒකේ කුස්සියට රිංගලා වලං වල.තියෙන සේරම උස්සනවා මම හරි ආසයි පුතේ බටු කන්න ගගා..
හිගන්නගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගේ නිකං සල්ලිත් නෑනේ එතකොට..
තනිකඩ බෝඩින් ජීවිතෙ හරිම නිදහස් බන් ඒ උනාට
ඒකෙත් ලල් එකක් තියෙනවා බං..
දැන් අපේ ලමයි බලපං..
අපි කරපුවගෙන් 1% උන් කරලා නෑනේ

ah oune... e wayasedi itin... eeka thawath thrill neඑහෙම අත්දැකීමක් නෑ මිනිහෝ..
19 වෙද්දී ගෑණි උස්සන් පැන්නනේ මම..

ඒ දවස් නම් කියල වැඩක් නෑ
කඩුවෙල මචන් එකේ ඉදන් එක සැරයක් ස්ලිට් එකත් පාස් කරලා ඇවිද්ද මහා රෑ 1 ට විතර බස් නැතුව![]()
තව දවස් 5න් 27යි මිනිහෝ![]()