~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

මන් දන්නේ කොහොමද බාපගේ ද ලොකු ටතගේ දුවද කියලා ? මන් කිව්වේ කෙල්ලෙක්ගෙ නමක් දැක්ක ගමන් එකී පස්සේ දුවන්න එපා කියලා .. මගේ පළපුරුද්දෙන් උපදෙසක් දුන්නේ ඉතින් .. තරහ ගන්න එපා
මේකෙ ඉන්නේ ගෑණු දැරිවියො ඉන්න ආර්තික වශයෙන් හයිහත්තිය තියන ආයෙ උසස් කුල වල මාත්තුරු, ඒකනෙ හාමුත් මේකෙ අපි එක්ක හරි හරියට ඉන්නේ
අපි දැන් දුවලා ඉවරයි හාමු, එක්තැන් වෙන්න ඉන්නේ.. වෙඩිම ගන්න ඉන්නේ නුවර ලොකු හෝටලේක. හාමුත් එන්න, අර්ල්ස් රීජන්සි
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    posh un rakinna hamulatama tama puluwan.posh unta arinna watema un balan inne.eelagata minihata wena wadak na ganita mokek hari anida kiyala bala bala innawata wada.uta jobak karanna wenne na body gvuard wenna wenne:confused:

    ඉතින් හාමුට සල්ලි තියනවනේ.
    ගේ වටේටම බෝඩිගාඩලා දානවනේ බුරුතු පිටින්
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    posh un rakinna hamulatama tama puluwan.posh unta arinna watema un balan inne.eelagata minihata wena wadak na ganita mokek hari anida kiyala bala bala innawata wada.uta jobak karanna wenne na body gvuard wenna wenne:confused:

    අපෝ එහෙම පොෂ් කියල බය වෙන්න එපා .. ඔක්කොම කෙල්ලෝ එකයි .. එකම දේ ඒ අයව ඔලුව උඩින් තියාගන්න එපා ... පොෂ් කෙල්ලෝ ලැබුන ගොඩක් කොල්ලෝ කෙල්ල පස්සෙමයි .. කෙල්ලගේ අකර්ශනේ අඩු වෙලා අරුව දල යනවා ...අරු ගෑනි වගේ අඩනවා ඊට පස්සේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේකෙ ඉන්නේ ගෑණු දැරිවියො ඉන්න ආර්තික වශයෙන් හයිහත්තිය තියන ආයෙ උසස් කුල වල මාත්තුරු, ඒකනෙ හාමුත් මේකෙ අපි එක්ක හරි හරියට ඉන්නේ
    අපි දැන් දුවලා ඉවරයි හාමු, එක්තැන් වෙන්න ඉන්නේ.. වෙඩිම ගන්න ඉන්නේ නුවර ලොකු හෝටලේක. හාමුත් එන්න, අර්ල්ස් රීජන්සි
    earl regency kiwama matak une nov 9 engagement ekakata aradana labuna :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපෝ එහෙම පොෂ් කියල බය වෙන්න එපා .. ඔක්කොම කෙල්ලෝ එකයි .. එකම දේ ඒ අයව ඔලුව උඩින් තියාගන්න එපා ... පොෂ් කෙල්ලෝ ලැබුන ගොඩක් කොල්ලෝ කෙල්ල පස්සෙමයි .. කෙල්ලගේ අකර්ශනේ අඩු වෙලා අරුව දල යනවා ...අරු ගෑනි වගේ අඩනවා ඊට පස්සේ
    ube kiyana katanam aya hodanna deyak na tani rattaran wachana:cool::cool:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මේකෙ ඉන්නේ ගෑණු දැරිවියො ඉන්න ආර්තික වශයෙන් හයිහත්තිය තියන ආයෙ උසස් කුල වල මාත්තුරු, ඒකනෙ හාමුත් මේකෙ අපි එක්ක හරි හරියට ඉන්නේ
    අපි දැන් දුවලා ඉවරයි හාමු, එක්තැන් වෙන්න ඉන්නේ.. වෙඩිම ගන්න ඉන්නේ නුවර ලොකු හෝටලේක. හාමුත් එන්න, අර්ල්ස් රීජන්සි

    එන්න නම් බැරි කමක් නෑ .. ඇඩ්වාන්ස් සුබ මංගලම් එහෙනම් :yes: