මේකෙ ඉන්නේ ගෑණු දැරිවියො ඉන්න ආර්තික වශයෙන් හයිහත්තිය තියන ආයෙ උසස් කුල වල මාත්තුරු, ඒකනෙ හාමුත් මේකෙ අපි එක්ක හරි හරියට ඉන්නේමන් දන්නේ කොහොමද බාපගේ ද ලොකු ටතගේ දුවද කියලා ? මන් කිව්වේ කෙල්ලෙක්ගෙ නමක් දැක්ක ගමන් එකී පස්සේ දුවන්න එපා කියලා .. මගේ පළපුරුද්දෙන් උපදෙසක් දුන්නේ ඉතින් .. තරහ ගන්න එපා
අපි දැන් දුවලා ඉවරයි හාමු, එක්තැන් වෙන්න ඉන්නේ.. වෙඩිම ගන්න ඉන්නේ නුවර ලොකු හෝටලේක. හාමුත් එන්න, අර්ල්ස් රීජන්සි








