~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් බං. බට් පට්ට ශොකින් :dull: සෝ සෝ හාමුගෙන් පුරුදු වෙලා

    මේ ටිකේ වැඩ අඩුයි බන්.
    ලන්ච් එකෙන් පස්සේ ෆිල්ම් බලන එක තමයි කරන්නේ :lol::lol::lol:
     
    සුදූ ඇති මිනිහෝ
    ... මන් කලින් උන්ව දකල් නෑ ,... තව මොනවා හරි ටිප්ස් දීපන් දන්නවා නම්
    ගල් සෝර්ට් කතාව මැස්ස කිව්වනේ.. හොද බ්‍රෑන්ඩඩ් ශූස් නැත්නම් ඩී එස් අයි රබර් කටු දෙකක් දාං පලයං වෝටර් පෲෆ් බෑග් එකක් අරං පලයං. ඩ්‍රයි ඇදුම් වෙනම අරං පලයං. රාෆ්ටින් යනවනෙ? හපන්න මොනව හරි අරං පලයන්..කෙල්ලෝ බොනවද?:rolleyes: