~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    යකෝ ෆොටෝ ශොප් කරන්න 300 යි
    ප්‍රින්ටව්ට් වලට 1000
    බෙදන්න ත්‍රීවීල් එකට 1600
    කොල්ලෝ දෙන්නට කන්නයි සිගරට් වලටයි 700 යි

    එකතු කරලා දෙකෙන් බෙදුවාම 1800 යි

    තෝවත් වටිනවද ඔක්චර

    :rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕව නෙමෙයි මිනිහෝ .. මන් පලවෙනි පාර ඔහොම මගුලකට යන්නේ :angry:

    මතක් කරලා සමහන් අරන් යමන්.
    වතුරේ බාගෙට තෙමෙන හින්ද ඉක්මනට හෙම්බිරිස්සාව හැදෙන්ඩ බලනව
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕව නෙමෙයි මිනිහෝ .. මන් පලවෙනි පාර ඔහොම මගුලකට යන්නේ :angry:

    තෝ පලවෙනි පාරද මේ යන්නේ.... අප්පද බොල..... උඹ බය නැතිව හිටපං.... අපි තුන්දෙනා ඉන්නවනේ...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තැන්ක්ස් ආයේ ?

    ඇදුම් දෙක තුනක් අරන් පලයන්.
    කන්ඩ, බොන්ඩ ස්නැක්ස් ටිකක්
    ගෝ ප්‍රෝ කැම් එකක් බෝට්ටුවේ යද්දී වීඩියෝ කරන්ඩ ඕනේ නම්
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    තෝ පලවෙනි පාරද මේ යන්නේ.... අප්පද බොල..... උඹ බය නැතිව හිටපං.... අපි තුන්දෙනා ඉන්නවනේ...

    ඔව් එකනේ උබලගෙන් ඇහුවේ ... නැත්නම් මට උබලගෙන් හෙල්ප් එකක් ගන්නේ පිස්සුවටද