~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

උඹලා මොනවද කිවයන්නේ..... යකෝ කියවන දෙයක් ඛෙදා හදා ගෙන කියවපල්ලා..... අපිත් දැනුමක් ගත්තොත් නාකද?
ඔව් බං සකස් කඩේ කියවන්නේ කට හුරුවෙන්න :P ඕනද
 

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩේ ඔව්නේ.
    එහෙනම් චිප්ස් අපි අරන් යමු.
    සමහන් අරන් යනවද?

    නානකොට හෙම්බිරිස්සාව හැදෙන්න පුලුවන්..... ඒ නිසා කෝකටත් සමහන් පැකට් තුනක් අරන් යං.... නිකං හරි හැදුනොත් කාට කියන්නද?
     
    උන් බොරුවට කියන්නෙ රිවෝඩ් එකක් නැතිව බෑ කියලා, උබ රොවෝඩ් eඑකක් නෑ කියලනේ දාල තියෙන්නෙ, ලෝබය :frown:
    යකෝ ෆොටෝ ශොප් කරන්න 300 යි
    ප්‍රින්ටව්ට් වලට 1000
    බෙදන්න ත්‍රීවීල් එකට 1600
    කොල්ලෝ දෙන්නට කන්නයි සිගරට් වලටයි 700 යි

    එකතු කරලා දෙකෙන් බෙදුවාම 1800 යි

    තෝවත් වටිනවද ඔක්චර
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නානකොට හෙම්බිරිස්සාව හැදෙන්න පුලුවන්..... ඒ නිසා කෝකටත් සමහන් පැකට් තුනක් අරන් යං.... නිකං හරි හැදුනොත් කාට කියන්නද?

    ඔව් ඔව්. මට පීනසෙත් තියනව