~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

එහෙනම් යද්දී බොන්ඩ විතරක් ගමු මෙහෙන්
මමනම් රේන්කොට් එකකුත් ගන්නවා හදිස්සියේ හරි වැස්සොත් එහෙම
වහිනකොට තෙමෙන්නැතුව රේන් කෝට් දානවා කියන්නේ කොලේ පිටින් ටොපි කනවා වගේ බං
 
lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දැන් 4 එකට අප්ඩේට් නෑ. තව ටික දවසකින් 5 ටත් අප්ඩේට් නෑ, බොට මෝල්ද දැන් ඕක ගන්න .

    5s eken passe unge ekakwath wadak na.unta ita wada perfomance wadi karaganna be wage.steve jobs nathuwa
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට ජින්ජර් බියර්. මං පොශ් රා බොන්නෑ. ආයෙ බයිට් එකට ඌරා ඩෙවල් නැත්නම් කන්නෙත් නෑ

    එහෙනම් උබ අරන් වරෙන් ජින්ජර් බියර්.
    ඌරෙක්ව මම ගේන්නම් මෙහෙ ඉදන් :lol::lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙනම් යද්දී බොන්ඩ විතරක් ගමු මෙහෙන්
    මමනම් රේන්කොට් එකකුත් ගන්නවා හදිස්සියේ හරි වැස්සොත් එහෙම

    අපිට සමහන් තියෙන නිසා අව්ලක් නෑ.... රේන්කෝට් පරණ වැඩී බං... දැන් කට්ටිය රේන්කෝට් දාන්නෑ.... සමහන් පාවිච්චි කරන්නේ....
     
    ඒ වුනාට මුගේ පලවෙනි පාරනේ යකෝ.... සමහන් ඔනි නෑ...:lol::lol::P:P
    සමාජ රෝගයක් හැදුනොත් සයිටං දොස්තර කෙනෙක් ඉන්නවා බේත් ගන්න :P අවුලක් නෑ ..කොහොමත් හැලෙන්න යන එක බේත් අරං හලා ගන්නවා
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වහිනකොට තෙමෙන්නැතුව රේන් කෝට් දානවා කියන්නේ කොලේ පිටින් ටොපි කනවා වගේ බං

    එහෙමයි කියල අවධානමක් ගන්ඩ බෑ බන්.
    උන හැදුනොත් එහෙම.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපිට සමහන් තියෙන නිසා අව්ලක් නෑ.... රේන්කෝට් පරණ වැඩී බං... දැන් කට්ටිය රේන්කෝට් දාන්නෑ.... සමහන් පාවිච්චි කරන්නේ....

    එහෙමද.
    එහෙනම් සමහන් වැඩිපුර අරන් යයි. දවස් කියකටද දන්නේ නෑ යන්නේ.
     
    5s eken passe unge ekakwath wadak na.unta ita wada perfomance wadi karaganna be wage.steve jobs nathuwa
    මං දන්නෑ බං ඕවා. මට නම් මහ නහරං ෆෝං ඕවා.. දන්න එවුන්ගෙන් අසා දැන ගන්, අප්ඩේට් නෑ කියලනම් දන්නවා.. වට්සැප් එකේ වීඩියෝ කෝලුත් නෑ 4 එස් එවුන්ගෙ
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඌට අරන් එන්ඩ ඕනේ ටික කිවුවේ.
    අපි රා කල දෙකයි, මයියොක්ක, ඌරුමස් බයිටයි, සමහන් ටිකයි, ගල් ෂෝට්
    හරිනේ

    උබ ඒ පැත්තේද ? නම්බෙර් එක එවන්න පොඩ්ඩක් කතා කරන්න
     
    එහෙනම් උබ අරන් වරෙන් ජින්ජර් බියර්.
    ඌරෙක්ව මම ගේන්නම් මෙහෙ ඉදන් :lol::lol::lol:

    නිකං ජින්ජර් බියර් බෑ EGB ඔන, අඩේ ඇත්තම සීන් එක මචෝ මෙහෙ තියන එක ජින්ජර් බියරයක් වත් ඊජීබී වගේ නෑ.. බන්ඩර්බර්ග් කියන්නේ හොදම බ්‍රෑන්ඩ් එකක් ඒකත් මට අල්ලන්නෑ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙමද.
    එහෙනම් සමහන් වැඩිපුර අරන් යයි. දවස් කියකටද දන්නේ නෑ යන්නේ.

    අපෝ ගොඩ දවසක්නම් බෑ බං.... එකදවසින් ගිහින් එමු....
    කොහොමත් රැයක් ගත කරන එක අවදානම්.....
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මං දන්නෑ බං ඕවා. මට නම් මහ නහරං ෆෝං ඕවා.. දන්න එවුන්ගෙන් අසා දැන ගන්, අප්ඩේට් නෑ කියලනම් දන්නවා.. වට්සැප් එකේ වීඩියෝ කෝලුත් නෑ 4 එස් එවුන්ගෙ

    සිත නිවන කතා අපිට නම් 10.3.2 ලැබුන මාස 2කට කලිනුත් :rofl: