ඇදුම් දෙක තුනක් අරන් පලයන්.
කන්ඩ, බොන්ඩ ස්නැක්ස් ටිකක්
ගෝ ප්රෝ කැම් එකක් බෝට්ටුවේ යද්දී වීඩියෝ කරන්ඩ ඕනේ නම්
අපිත් යනවා.... තොට අමතකද?
ඇදුම් දෙක තුනක් අරන් පලයන්.
කන්ඩ, බොන්ඩ ස්නැක්ස් ටිකක්
ගෝ ප්රෝ කැම් එකක් බෝට්ටුවේ යද්දී වීඩියෝ කරන්ඩ ඕනේ නම්
අපි දාල කොහේ යන්නද මල්ලි ... හාමුල පිට් උනොත් පිට් තමයි![]()

තෝ පලවෙනි පාරද මේ යන්නේ.... අප්පද බොල..... උඹ බය නැතිව හිටපං.... අපි තුන්දෙනා ඉන්නවනේ...

අපි ඉන්නකං බය වෙන්න එපාඅපිත් යනවා.... තොට අමතකද?
ඔව් එකනේ උබලගෙන් ඇහුවේ ... නැත්නම් මට උබලගෙන් හෙල්ප් එකක් ගන්නේ පිස්සුවටද
ආ මාමෙ, ගෙයක් හම්බුනාද



අබාන්ස් එකෙන් අරගනින්කෝ....
ඌට අරන් එන්ඩ ඕනේ ටික කිවුවේ.
අපි රා කල දෙකයි, මයියොක්ක, ඌරුමස් බයිටයි, සමහන් ටිකයි, ගල් ෂෝට්
හරිනේ
තාම සල්ලි රෙඩි නෑ බන් හරියට.
මාස ගානකට පෝස්පොන් කෙරුව![]()
49i eke.ita wada honda nadda future world eke?
පලවෙනි පාරනම්..... එක්කෝ සමහන් ඔන නෑ..... පලවෙනි පාරෙන් හෙම්බිරිස්සාව හැදෙන එකක් නෑ...

ආසාවරී ..හෙම්බිරිස්සාව නැතත් යකෝ පොඩි පින්නක් වැදිලා පීනස ආවොත්දැන් 4 එකට අප්ඩේට් නෑ. තව ටික දවසකින් 5 ටත් අප්ඩේට් නෑ, බොට මෝල්ද දැන් ඕක ගන්න .ehe iphone 5s ekak kiyak wenawada?
මම නම් රෙඩි.... රාකට්ටක් ගන්න එහේ මරු පොට් එකක් තියෙනවා...
මට ජින්ජර් බියර්. මං පොශ් රා බොන්නෑ. ආයෙ බයිට් එකට ඌරා ඩෙවල් නැත්නම් කන්නෙත් නෑඌට අරන් එන්ඩ ඕනේ ටික කිවුවේ.
අපි රා කල දෙකයි, මයියොක්ක, ඌරුමස් බයිටයි, සමහන් ටිකයි, ගල් ෂෝට්
හරිනේ