කළගුණ දන්න එකෙක් නෙවේ ඕකා, හුලවාලියෙක් බොරුවට හාමු කිය කිය එනඑතකොට අපි පවුනේ
සමහන් වගේකුත් ඕඩර් කෙරුව ඔන්ලයින්

කළගුණ දන්න එකෙක් නෙවේ ඕකා, හුලවාලියෙක් බොරුවට හාමු කිය කිය එනඑතකොට අපි පවුනේ
සමහන් වගේකුත් ඕඩර් කෙරුව ඔන්ලයින්

යකෝ එච්චරයිලු ලීක් වෙලා තියෙන්නේ.
දැන් ඉදපන් රෙනෝ එකක් ගහල එලියට දානකන්
ඒක ඇත්ත. පිටින් කනවනම් විතරයි මං බොන්නේ.. වෙනද නම් කෑන් 10 යෙ රැක් එකක් ගේනවා.. ඇයි ලබන අවුරුද්දේමොන ජරාව බිවුවත් සීනි නේන්නම් බන්.
අනික් ඒවාට වඩා බොන්ඩ පුළුවන් ඕක විතරයි
කෝකටත් ටිකක් අඩු කරන්ඩ ඕනේ.
ලබන අවුරුද්දේ ඉදල කොහොමත් බොන්ඩ හම්බෙන්නේ නෑ![]()
උඹලා ඒ ගමන මෙතන බඩු පොට් එකක් දැම්මද?මට පේන්නේ ඒ වගේ


ehema kohomada api mul pela samagikayo .inna ekek bassala maawa dapan
කළගුණ දන්න එකෙක් නෙවේ ඕකා, හුලවාලියෙක් බොරුවට හාමු කිය කිය එන![]()
ඌ හාමුවෙක් නෙවේ ..වෙස් මාරු කරපු හුලවාලියෙක් ..hamu man ahuwa ekata uththara dunne na.![]()

උඹලා ඒ ගමන මෙතන බඩු පොට් එකක් දැම්මද?මට පේන්නේ ඒ වගේ
නැත්නම් ඌගේ සෙට් එකටම කළුකුමාරය ගස්සනවා.. පාරේ වීදුරු කටු දානවාඅනිවා....


ehemada eth mata hitenawa thwa athi kiyala ban
දැන් අමාරුයි.
රා කලයි, මයියොක්කයි, ඌරුමසුයි, සමහනුයි, ගල්ශෝට් ටිකයි ඕඩර් කරලා ඉවරයි.
දැන් අමාරුයි.
රා කලයි, මයියොක්කයි, ඌරුමසුයි, සමහනුයි, ගල්ශෝට් ටිකයි ඕඩර් කරලා ඉවරයි.




ඒක ඇත්ත. පිටින් කනවනම් විතරයි මං බොන්නේ.. වෙනද නම් කෑන් 10 යෙ රැක් එකක් ගේනවා.. ඇයි ලබන අවුරුද්දේ


නොදකින් විතරක්... කුප්ප කතා කියන්න එපා බං..... මෙතන ගෑණු ලමයිනුත් ඉන්නවා...
ටූපක්ව තමයි බස්සන්න වෙන්නේ,. හාමුවට තනියට එක්ක යනehema kohomada api mul pela samagikayo .inna ekek bassala maawa dapan
සමහන් එක්ක සනත්![]()


