~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    යකෝ එච්චරයිලු ලීක් වෙලා තියෙන්නේ.
    දැන් ඉදපන් රෙනෝ එකක් ගහල එලියට දානකන්

    ehemada eth mata hitenawa thwa athi kiyala ban
     
    මොන ජරාව බිවුවත් සීනි නේන්නම් බන්.
    අනික් ඒවාට වඩා බොන්ඩ පුළුවන් ඕක විතරයි
    කෝකටත් ටිකක් අඩු කරන්ඩ ඕනේ.
    ලබන අවුරුද්දේ ඉදල කොහොමත් බොන්ඩ හම්බෙන්නේ නෑ :(:(:(
    ඒක ඇත්ත. පිටින් කනවනම් විතරයි මං බොන්නේ.. වෙනද නම් කෑන් 10 යෙ රැක් එකක් ගේනවා.. ඇයි ලබන අවුරුද්දේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ehema kohomada api mul pela samagikayo .inna ekek bassala maawa dapan

    දැන් අමාරුයි.
    රා කලයි, මයියොක්කයි, ඌරුමසුයි, සමහනුයි, ගල්ශෝට් ටිකයි ඕඩර් කරලා ඉවරයි.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    දැන් අමාරුයි.
    රා කලයි, මයියොක්කයි, ඌරුමසුයි, සමහනුයි, ගල්ශෝට් ටිකයි ඕඩර් කරලා ඉවරයි.

    ehema karanna epa puti
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒක ඇත්ත. පිටින් කනවනම් විතරයි මං බොන්නේ.. වෙනද නම් කෑන් 10 යෙ රැක් එකක් ගේනවා.. ඇයි ලබන අවුරුද්දේ

    ගෑනි ආවම හබක් පිට කෑම :P:P