මට sසැකයි ඒ හාමුද කියලත්, මිනිහටත් තරහා යනවලුනේ![]()
නම් මොකද්ද ඒක රහල් අල්විස් with ... කියල තියෙන එකද
අන්න අන්න කතාව, සනාගෙ කවුරු හරිද දන්නෑ කෝල් කරේ![]()
රටේ මීළඟ ටොපික් එක
පිළිගන්න වේදිකාවේ රහල් අල්විස් සමග මට තරහ යනවා
ඔය උඹලා සාරා ඉල්ලන ලින්ක් එකේ ටොපික් එක ගැන කතා වෙන්නේ.. උඹලා කියවලා ලින්ක් දෙයි හිතලා පෝස්ට් 30 ක් ගිහිල්ලත් උඹලා යවලා නෑ උත්තරයක්








