~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට sසැකයි ඒ හාමුද කියලත්, මිනිහටත් තරහා යනවලුනේ :rofl:

    නම් මොකද්ද ඒක රහල් අල්විස් with ... කියල තියෙන එකද

    අන්න අන්න කතාව, සනාගෙ කවුරු හරිද දන්නෑ කෝල් කරේ :baffled:

    රටේ මීළඟ ටොපික් එක
    පිළිගන්න වේදිකාවේ රහල් අල්විස් සමග මට තරහ යනවා

    ඔය උඹලා සාරා ඉල්ලන ලින්ක් එකේ ටොපික් එක ගැන කතා වෙන්නේ.. උඹලා කියවලා ලින්ක් දෙයි හිතලා පෝස්ට් 30 ක් ගිහිල්ලත් උඹලා යවලා නෑ උත්තරයක්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය උඹලා සාරා ඉල්ලන ලින්ක් එකේ ටොපික් එක ගැන කතා වෙන්නේ.. උඹලා කියවලා ලින්ක් දෙයි හිතලා පෝස්ට් 30 ක් ගිහිල්ලත් උඹලා යවලා නෑ උත්තරයක්

    Wadak na aiya.........me කෲර ලෝකේ.........:(:(:(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය උඹලා සාරා ඉල්ලන ලින්ක් එකේ ටොපික් එක ගැන කතා වෙන්නේ.. උඹලා කියවලා ලින්ක් දෙයි හිතලා පෝස්ට් 30 ක් ගිහිල්ලත් උඹලා යවලා නෑ උත්තරයක්

    මල කෙලියයි කෝට් කරලා නේන්නං,:sorry::sorry:

    සමාවනු මෑනියනි :sorry::sorry:

    ඊලග දවස් කීපෙ පරීසමෙන් ඉන්න ඕන, දේවතාවිගේ ඉල්ලීමට පිටුපාපු හින්දා:sorry::sorry:, වහින්දි එලියට යන්නෙත් නෑ :(:(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තේරෙන්නේ නැද්ද යකෝ... සාරාට ඕන උනා උඹලා එෆ්බී කියවන දේ ලින්ක් එකක්. උඹලා දුන්නෙ නෑ:lol:

    ඇයි යකෝ ඉතින් අර ත්‍රෙඩ් බරගානක් වැටිලා තියෙන්නේ ඕක ගැනම.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය උඹලා සාරා ඉල්ලන ලින්ක් එකේ ටොපික් එක ගැන කතා වෙන්නේ.. උඹලා කියවලා ලින්ක් දෙයි හිතලා පෝස්ට් 30 ක් ගිහිල්ලත් උඹලා යවලා නෑ උත්තරයක්

    මම හිතුවේ සනාගේ ලින්ක් එක ඉල්ලනවා කියල :(:(:(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් දුකින් තමයි ඉන්නෙ කවුද මාව බලාගන්නෙ.......:(:(:(

    ඉල්ලපන් සමාව :frown:

    මල කෙලියයි කෝට් කරලා නේන්නං,:sorry::sorry:

    සමාවනු මෑනියනි :sorry::sorry:

    ඊලග දවස් කීපෙ පරීසමෙන් ඉන්න ඕන, දේවතාවිගේ ඉල්ලීමට පිටුපාපු හින්දා:sorry::sorry:, වහින්දි එලියට යන්නෙත් නෑ :(:(