අක අකවුන්ට් එකකින් වරෙන් අම්මප මම රිපෝට් කරනව මේ මහදනමුත්තව ban වෙලා යන්න
ඒ අකවුන්ට් එක මගේ නෙමේ මිනිහෝ
අක අකවුන්ට් එකකින් වරෙන් අම්මප මම රිපෝට් කරනව මේ මහදනමුත්තව ban වෙලා යන්න
පුළුවන් තරමක් ලොරි දාල ඇදගත්ත..
ලක්ශ 7ක විතර ABC ඉවරයි,
ලක්ශ 2ක විතර වැලි ඉවරයි..
පාලමේ ශටරින් ඔක්කොම ගලවන් ගිහිල්ලා බට ජැක් ඔක්කොම ගහං ගිහිල්ලා..
ලක්ශ 15 පැනලා දැනට පාඩුව..
නිකං හිටියත් පඩි ගෙවන්න එපැයි..

insurance karala nadda?
සරා ගංවතුරට ගහගෙන ගිහින්

අඩේ මොකද තත්වේ
උඹව ගංවතුරට අහුවුනාද?මාතරද?ගමේද?
iye gedarata pena gaththa yakouba pinagenada awe!!man matara kellekta kata karama gan 2k yata wela na kiwa![]()

අර ඉන්නේ කොට නිහාල් උගේ ඔඩික්කෙන් වාඩි වෙයන් මිනිහෝ මේකට තව කට්ටිය නගින්න ඉන්නවා![]()
බෝට්ටු කුලියට දෙන සේවයක් පටන් ගනින්
එහෙනම් අපි සරාගේ ගෙදරට ගංවතුර ආධාර අරන් යමු.එයාගේ යාලුවටත් ගෙනියමු
කොටාගේ ඔඩොක්කේ වාඩි වෙලා මක් කරන්නද හිටු කොටාව බෝට්ටුවෙන් එලියට තල්ලු කරන්න ඉඩ මදි නං. ඌ පීනලා කොහෙටහරි යන්නේ නැතෑ

සරාට නං ෂැම්පු, කන්ඩිෂනර් එහෙම තමා අරන් යන්න වෙන්නෙ ආධාර විදිහට

iye gedarata pena gaththa yako
bodima adi 2k withara yata wela
highway entrance ekata yana mathara akuressa para yata wela ada enna hitiya nm sorry thama
cobatai thariduwatai aulak nelu![]()

අපේ ගෙවල් පැත්තට වතුර දාල නෑ මිනිහෝ..