~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අක අකවුන්ට් එකකින් වරෙන් අම්මප මම රිපෝට් කරනව මේ මහදනමුත්තව ban වෙලා යන්න :oo:

ඒ අකවුන්ට් එක මගේ නෙමේ මිනිහෝ
 

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පුළුවන් තරමක් ලොරි දාල ඇදගත්ත..
    ලක්ශ 7ක විතර ABC ඉවරයි,
    ලක්ශ 2ක විතර වැලි ඉවරයි..
    පාලමේ ශටරින් ඔක්කොම ගලවන් ගිහිල්ලා බට ජැක් ඔක්කොම ගහං ගිහිල්ලා..
    ලක්ශ 15 පැනලා දැනට පාඩුව..
    නිකං හිටියත් පඩි ගෙවන්න එපැයි..

    කනගාටුයි මචං වෙචිච දේවලට මොනා කරන්නද බං දේශගුණය අපිට වලක්වන්න බෑනේ බං:sorry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පුළුවන් තරමක් ලොරි දාල ඇදගත්ත..
    ලක්ශ 7ක විතර ABC ඉවරයි,
    ලක්ශ 2ක විතර වැලි ඉවරයි..
    පාලමේ ශටරින් ඔක්කොම ගලවන් ගිහිල්ලා බට ජැක් ඔක්කොම ගහං ගිහිල්ලා..
    ලක්ශ 15 පැනලා දැනට පාඩුව..
    නිකං හිටියත් පඩි ගෙවන්න එපැයි..

    අප්පටසිරි.
    අනේ කමක් නෑ බන් පුළුවන් තරම් බලල දීපන් මේ වෙලාවේ උබ ගාව වැඩ කර මිනිස්සුන්ට
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුළුවන් තරමක් ලොරි දාල ඇදගත්ත..
    ලක්ශ 7ක විතර ABC ඉවරයි,
    ලක්ශ 2ක විතර වැලි ඉවරයි..
    පාලමේ ශටරින් ඔක්කොම ගලවන් ගිහිල්ලා බට ජැක් ඔක්කොම ගහං ගිහිල්ලා..
    ලක්ශ 15 පැනලා දැනට පාඩුව..
    නිකං හිටියත් පඩි ගෙවන්න එපැයි..

    :(:(:(
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    insurance karala nadda?

    බිල්ඩින්ග්ස් වගේ පාරවල් ඉන්ශුවර් කර්ලා තේරුමක් නෑ මිනිහෝ..
    ඩැමේජස් මෙශර් කරන්න අමාරුයි..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,098
    113
    adala nene

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර ඉන්නේ කොට නිහාල් උගේ ඔඩික්කෙන් වාඩි වෙයන් මිනිහෝ මේකට තව කට්ටිය නගින්න ඉන්නවා:angry:
    කොටාගේ ඔඩොක්කේ වාඩි වෙලා මක් කරන්නද හිටු කොටාව බෝට්ටුවෙන් එලියට තල්ලු කරන්න ඉඩ මදි නං. ඌ පීනලා කොහෙටහරි යන්නේ නැතෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :(:(:(

    එහෙනම් අපි සරාගේ ගෙදරට ගංවතුර ආධාර අරන් යමු.එයාගේ යාලුවටත් ගෙනියමු
    සරාට නං ෂැම්පු, කන්ඩිෂනර් එහෙම තමා අරන් යන්න වෙන්නෙ ආධාර විදිහට :D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,098
    113
    adala nene
    කොටාගේ ඔඩොක්කේ වාඩි වෙලා මක් කරන්නද හිටු කොටාව බෝට්ටුවෙන් එලියට තල්ලු කරන්න ඉඩ මදි නං. ඌ පීනලා කොහෙටහරි යන්නේ නැතෑ
    :lol::lol::lol: