කොටාගේ ඔඩොක්කේ වාඩි වෙලා මක් කරන්නද හිටු කොටාව බෝට්ටුවෙන් එලියට තල්ලු කරන්න ඉඩ මදි නං. ඌ පීනලා කොහෙටහරි යන්නේ නැතෑ
කොටාට පීනන්න බැහැ මිනිහෝ ඌට ජල බීතිකාව තියනවා උෟව වතුරට තල්ලු කලොත් උෟට දියවැඩියාව හැදෙයි මිනිහෝ ඌව ඔය මැද තියන හැඩල් එකෙන් අල්ලා පැත්තකින් තියපන් මිනිහෝ







