~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කොටාගේ ඔඩොක්කේ වාඩි වෙලා මක් කරන්නද හිටු කොටාව බෝට්ටුවෙන් එලියට තල්ලු කරන්න ඉඩ මදි නං. ඌ පීනලා කොහෙටහරි යන්නේ නැතෑ

    කොටාට පීනන්න බැහැ මිනිහෝ ඌට ජල බීතිකාව තියනවා උෟව වතුරට තල්ලු කලොත් උෟට දියවැඩියාව හැදෙයි මිනිහෝ ඌව ඔය මැද තියන හැඩල් එකෙන් අල්ලා පැත්තකින් තියපන් මිනිහෝ :angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කනගාටුයි මචං වෙචිච දේවලට මොනා කරන්නද බං දේශගුණය අපිට වලක්වන්න බෑනේ බං:sorry:

    අප්පටසිරි.
    අනේ කමක් නෑ බන් පුළුවන් තරම් බලල දීපන් මේ වෙලාවේ උබ ගාව වැඩ කර මිනිස්සුන්ට

    ඕවා ඔහොම තමයි මිනිහෝ..
    බිස්නස් වලින් ලාභ වෙනවා පාඩු වෙනවා..
    ඒවට කම්පා වී පලක් නැත.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය ලක්ෂ විස්සක් විතර පාඩු උනාට මොකද බලුකපුටු දානයක් දුන්න කියල හිතාගන්නයි තියෙන්නෙ :D

    ලක්ශ 20ක බලු කපුටු දානයක් දුන්න කියල හිතාගන්න බෑනේ මිනිහෝ..
    බලු කපුටු දානයක් දෙන්න ලක්ශ 20ක් යන්නේ නැති බව මගේ හිත දන්නවනේ මිනිහෝ..:(
    මම කැමති නෑ එහෙම බොරුවට හිත රවට්ටගන්න..:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොටාට පීනන්න බැහැ මිනිහෝ ඌට ජල බීතිකාව තියනවා උෟව වතුරට තල්ලු කලොත් උෟට දියවැඩියාව හැදෙයි මිනිහෝ ඌව ඔය මැද තියන හැඩල් එකෙන් අල්ලා පැත්තකින් තියපන් මිනිහෝ :angry:
    එහෙනං ඌව මගේ ඔඩොක්කෙන් තියා ගන්නං. උගේ වංගෙඩියේ විට කෙටුව කියල බනින්න එපා ඔන්න.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කොටාට පීනන්න බැහැ මිනිහෝ ඌට ජල බීතිකාව තියනවා උෟව වතුරට තල්ලු කලොත් උෟට දියවැඩියාව හැදෙයි මිනිහෝ ඌව ඔය මැද තියන හැඩල් එකෙන් අල්ලා පැත්තකින් තියපන් මිනිහෝ :angry:

    ඕවා ඔහොම තමයි මිනිහෝ..
    බිස්නස් වලින් ලාභ වෙනවා පාඩු වෙනවා..
    ඒවට කම්පා වී පලක් නැත.

    :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලක්ශ 20ක බලු කපුටු දානයක් දුන්න කියල හිතාගන්න බෑනේ මිනිහෝ..
    බලු කපුටු දානයක් දෙන්න ලක්ශ 20ක් යන්නේ නැති බව මගේ හිත දන්නවනේ මිනිහෝ..:(
    මම කැමති නෑ එහෙම බොරුවට හිත රවට්ටගන්න..:rofl:
    ලංකාවේ එතෙක් මෙතෙක් පැවතුන ලොකුම බලු කපුටු දානය දුන්න කියල හිතාගනින්, ඔය කොළඹ හතේ බල්ලෙක්ට වේලක් කන්න දෙන්න සෑහෙන ගානක් යනවා එහෙම බැලුවම ලක්ෂ විස්ස මදිත් එක්ක. කපුටන්ටත් ආප්ප රොඩු නෙවේ සොසේජස් එක්ක රෝස් චිකන් දුන්න කියල හිතාගනින්.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එහෙනං ඌව මගේ ඔඩොක්කෙන් තියා ගන්නං. උගේ වංගෙඩියේ විට කෙටුව කියල බනින්න එපා ඔන්න.

    උබ වී බැරිනම් ඔනේ එකක් කොටා ගනින් මිනිහෝ මට මොකෝ:angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලංකාවේ එතෙක් මෙතෙක් පැවතුන ලොකුම බලු කපුටු දානය දුන්න කියල හිතාගනින්, ඔය කොළඹ හතේ බල්ලෙක්ට වේලක් කන්න දෙන්න සෑහෙන ගානක් යනවා එහෙම බැලුවම ලක්ෂ විස්ස මදිත් එක්ක. කපුටන්ටත් ආප්ප රොඩු නෙවේ සොසේජස් එක්ක රෝස් චිකන් දුන්න කියල හිතාගනින්.

    අම්මගේ දානයක් නේ මිනිහෝ ඒක..:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මගේ දානයක් නේ මිනිහෝ ඒක..:rofl:
    ඇයි මාමේ කපුටෝ උනත් හැමදාම පාන් වාටි, ආප්ප රොඩු කන්න කැමතිවෙයිද. මාංශ භක්ෂක සත්තු හැටියට උන්ට ගැලපෙන දෙයක් දෙන්න ඕනේ දෙනව නං. එතකොටයි උන්ගේ හිත සතුටු වෙලා පින් හම්බෙන්නේ :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :angry::angry:මෙතන පිස්සු කෙලිනවා මදිවට ෆෙක් හදන් ඇවිත් කියවනවා නාකියා

    මට නාකියා කියන්න උබ මහලොකු තරුණයනේ මිනිහෝ. යනවා මිනිහෝ යන්න උබේ වැඩක් බලාගනින්:angry::angry: