මන් තවම එක ෆිල්ම් හෝල් එකකටවත් ගිහිල්ල නෑ කීවොත් උබලා විස්වාස කරනවාද
Sira?

මන් තවම එක ෆිල්ම් හෝල් එකකටවත් ගිහිල්ල නෑ කීවොත් උබලා විස්වාස කරනවාද

පාරවල් නම් හොඳට තිබුනා බන්.ඔය රිදී විහාරයට යන පාරේමයි අපි ආවේ.රෑද්දේගොඩ හරි රෑද්දේගම හරි කියන පළාතට ආවේ.යකඩ පාලමකින් එගොඩ වෙලා සපත්තු පාලමක් පහුකරලා ගියා.හැබැයි ලස්සන පළාත.




මට නිකන් කුරුනෑගල කථාවක් මතකයි වගේ.ඒකයි ඇහුවේ

ලංකාවෙම මිනිස්සුන්ට පාරවල් කියන්න තේරෙන්නෑ බං, ස්පෙශලි ගෑනුන්ට.. අපායට හරි පාරක් කියයි දන්නේ නැති වුනත්.. ඔය ඔතනින් හැරෙන්න මහත්තයා කියනවා,, හංදි තුනක් විතර ගියාම හැරෙන්න ඕන එකට
ඒක මැප් එකේ නෑ![]()
මගේ එකත් යාත්‍රා කරවන්න බෑද දන්නෑ ඒ නංගිට කියලා 2017 දී
මන් තවම එක ෆිල්ම් හෝල් එකකටවත් ගිහිල්ල නෑ කීවොත් උබලා විස්වාස කරනවාද
පොස් කුක්කෙක් නෙ
අර ටවුම මැද්දෙම තියනවා නේද මඟුලක් වාහනයක් දැම්මාම ගන්න බැරිවෙන්න බ්ලොක් වෙනfilm 2i balala tyenne. chatar hall ekak![]()
බොලාගේ ටවුම මරු!! ඒ කොහෙද ඒ, මන් දන්නෙත් නෑ![]()
ඔයා හොඳයි කතා ලියන්න මිනිහෝ
එකගෙයි කෑම හොද සිංහල සිරිතක් බොලා දැන් තියනවද ඒහෙම ආතල් සිංහළුන්ට![]()
50 weddi 20 ka kollek hadana plan eka mis wela iddi baila gahanawa thopi

දැනටමත් 
රදලේ
Kurunegala nayekwath na..![]()
උඹ කිව්වට කුරුණෑගල පාරවල් ටික අපබ්රංශයි මුලින්ම ආපු වෙලාවේ මට. කොයි පැත්තට ගියත් නුවර පාර හම්බෙනවා,![]()



මං විද්‍යා ප්‍රබන්ධයක් ලියන්න හිතුවා පොඩි කාලේ. මං ලියන්න හදපු එක කවුද එකෙක් මට කලින් විදුසරේ දාලාකොටාව හදට යවනවලු මේ ටිකේ

කටුස්සා ඒ පැත්තේ නේද>
මොකෝ උබ බය වුනේ
ඔය ගල් පරුවත අස්සෙ ඉන්නෙ කොහොමද.