~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පාරවල් නම් හොඳට තිබුනා බන්.ඔය රිදී විහාරයට යන පාරේමයි අපි ආවේ.රෑද්දේගොඩ හරි රෑද්දේගම හරි කියන පළාතට ආවේ.යකඩ පාලමකින් එගොඩ වෙලා සපත්තු පාලමක් පහුකරලා ගියා.හැබැයි ලස්සන පළාත.

    ඒ කොහෙද ඒ, මන් දන්නෙත් නෑ :nerd::nerd::(:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලංකාවෙම මිනිස්සුන්ට පාරවල් කියන්න තේරෙන්නෑ බං, ස්පෙශලි ගෑනුන්ට.. අපායට හරි පාරක් කියයි දන්නේ නැති වුනත්.. ඔය ඔතනින් හැරෙන්න මහත්තයා කියනවා,, හංදි තුනක් විතර ගියාම හැරෙන්න ඕන එකට


    ඒක මැප් එකේ නෑ:P

    මොන මැප් එකෙන්ද බන් ඕක බලන්නේ?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :rofl::rofl:ඔයා හොඳයි කතා ලියන්න මිනිහෝ

    බොරු කියලද හිතේ..
    කට්ටිය බයටම ඌට ගත්තු පොල් ටික ගිහිං දුන්නා..
    අන්න ඌ ටැංකිය උඩට වෙලා පොල් ගෙඩියක් බිදං පැලපී කනවා මේ පැත්ත බලාගෙන කින්ඩි හිනාවක් දාගෙන..