~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඌ එක එකාට එක එක පැති කියල තියෙන්නේ.
    මට කිවුවේ අනුරාධපුරේ කියල
    :nerd:
    බදින වයසේ දූවරු ඉන්න මාමෙක් දැක්කාම අපි වගේ තනිකඩ කොල්ලො වටවෙන්නැතෑ :baffled::baffled::P:P
    50 weddi 20 ka kollek hadana plan eka mis wela iddi baila gahanawa thopi
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් මාසයක්වත් නෑ මම හිතන්නෙ :D

    මාවතගම අපේ නෑදෑයෝ ඉන්නව සමනලතැන්න කියල පැත්තක් තියෙනව නේද ඔහේ ටවුන් ඒකෙන් දකුණට හරවල ගියාම. එහෙ ඉන්නෙ. :yes:

    සමනලතැන්න :rofl::rofl::baffled::baffled:

    :oo::oo:කැප්පිටිගල පාරෙ පාලමක් හදනවා ,
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගම් වලට යන්න යන්න පාරවල් රබර් වෙනවා..

    පාරවල් හදලා තියෙන්නේ අපේ රෙඩා බං ඌ පුළුවන් තරම් දිග වැඩිකරකර හදලා තියෙන්නේ ගාන වැඩිපුර ගන්න:lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිරාවට..මටත් කොලඹ තිත්තයි..මොන ජීවිතයක්ද මේ ගෙවන්නේ කියලා හිතෙනවා වෙලාවකට:(

    නැන්දා කසාද බැදල නැත්තං මෙහෙන් එකක් ගත්තනං හරි :baffled::baffled:

    කොලබ තදාසන්න ප්‍රදේශයකද ඉන්නෙ
     
    :lol::lol:

    මාවතගම් තියෙන්නෙ නුවර පාරෙනේ ,

    රිදීගම තියෙන්නෙ කැප්පිටිගල පාර

    උඹ කිව්වට කුරුණෑගල පාරවල් ටික අපබ්‍රංශයි මුලින්ම ආපු වෙලාවේ මට. කොයි පැත්තට ගියත් නුවර පාර හම්බෙනවා, :oo:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කොයි ගෑනි ගැනද කියන්නේ ,,හාමුවද රතු නැන්දද?

    අපි තුන් දෙනාම ගත්තේ එක ගෑනිව නේ බං හරියට සනයි රෙනොයි වගේ මම කියන්නේ ඒ ගෑනි ගැන දැන් ආයෙත් ඒකි රෙඩා ලග:baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පිස්සුද මිනිහෝ..
    ඌ යකා නටනවා..
    මුදලාලි පොල් දෙන්න බෑ කිව්වයි කියල මූ කෙලින්ම කාලතුවක්කුව උස්සල පොල් ගහකට වෙඩි තිබ්බා..
    ගෙඩි සේරම බිම..
    මූ අර උඩ පියන ඇරං බිමට බහින්න කලින් වටේ පිටේ හිටපු සේරම උන් ටික පොල් ගෙඩි ටික ඉස්සුවා..
    මූ බැහලා බලද්දි එක් පොල් ගෙඩියක් නෑ..
    මූ දැන් මරු විකල්ලෙන් වගේ වටේ පිටේ ඉන්න සේරටම වෙඩි තියාගෙන වෙඩි තියාගෙන යනව මගේ පොල් ටික දීපං යකෝ බාවනව තොපි සේරම මගේ පොල් ටික දෙනකං කියල කෑගගහ..
    මාත් මේ මුදලාලිගේ නෝන එක්ක කුස්සියේ හැංගිලා ඉන්නේ..

    :rofl::rofl:ඔයා හොඳයි කතා ලියන්න මිනිහෝ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගම් වලට යන්න යන්න පාරවල් රබර් වෙනවා..

    උන්ගේ ආච්චිලාගේ මිනිස්සු බන්.අපිට කිවුවා ඔය කෙලින් පාරේ එන්න කියලා.මුන් කෙලින් පාර කියලා තියෙන්නේ හැරිලා යන්න ඕනි පාරකට.ඔක්කෝටම හපන් පාරවල් දෙකම ඉවරවෙන තැන් දෙකේ නම් දෙකම එකයි.ඉතින් කොහොමද කියපන්කෝ පාරක් හොයන්නේ