ඇයි පද්දො මාව අන්තිමට දැම්මේ ? මුලට දාපන් නැත්නම් ඓන් කරපන් මගේ නම![]()




ඇයි පද්දො මාව අන්තිමට දැම්මේ ? මුලට දාපන් නැත්නම් ඓන් කරපන් මගේ නම![]()




4hr+
මොකේද යන්නේ ?
3 & half hrs
පරණ වලවුවක් මනින්න ගියා.භූත බංගලාවක් වගේ ඒක.වවුලෝ ගේ ඇතුලේ පදිංචො වෙලා.අක්කර දෙකක පොල් ඉඩමයි වලවුවයි අක්කර දෙකක කුඹුරකුයි ඌ අරන් තියෙන්නේ ලක්ශ 4 කට.




නෑ අයින් කරන්නෙ නෑ, ඔය හාමු පට්ටමේ රැස් අපි බස්සල ගන්නං තව ටිකක් ඉන්නකෝ මේකේ බලන්න.


මැස්සා - පුත්තලමෙ
සරා - සයිටමේ
අසහන52 - මාතර
ouරතු රාමු මාමා පොල්ගස්ඕවිට කිවුවේ 120 පාරේ තියෙන පොල්ගස්ඕවිට ද?
වලව්වේ හාමු උනාට මේකේ අලුතෙන් ආවනං යටට තමා දාන්නේ, හාමු පට්ටං මෙහෙට අදාළ නෑ
මැස්සා - පුත්තලමෙ
සරා - සයිටමේ
අසහන52 - මාතර
දැන් මේ කියන විදිහට සංවාද සභාවේ උන් කොහේ කොහේ උණ්ද බලමු
උපුල් මාම - කුරුනෑගල
කුක්කා - මාවතගම
ඇරෝ - මාතලේ ??
ඇමීබා - ඔසී / නුවර ??
මැස්සා - ??
සමින්ද සීයා - පානදුර
සරා - ??
රතු රාමු මාමා - පොල්ගස්ඕවිට ?
අසහන52 - ??
අස්මි - කොළඹ
පාත්ෆයින්ඩර් - නුවර
කටුස් - නුවර
හාමු - නුවර

මේක දීපව්‍යාප්ත සංවාද මණ්ඩලයක් වගේ.

ඉතින් යකෝ උඹ පාර ඇහුවේ පානදුර ඉදන් මීගමුවට යන්න කොච්චර වෙලා යනවද වගේ ප්රශ්නයක්හම්මට සිරි.හද්ද ඩොටේනේ.