~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ රත්තරනේ අමතක උනා නෙ :sorry: සයෝ, ඩෝලේ එහෙමත් නෑ ඒ හින්ද ගණන් ගන්න එපා.;)

    IP වික්‍රම - නාවලපිටියේ

    නාවලපිටිය කියන්නෙ කොළඹ හැටන් පාරේ නේද?කොත්මලේට කිට්ටු කරලා?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාවලපිටිය කියන්නෙ කොළඹ හැටන් පාරේ නේද?කොත්මලේට කිට්ටු කරලා?
    ඒ පැත්ත ගැන වැඩිය දන්නේ නෑ බන්, කොහොමහරි නුවර දිස්ත්‍රික්කේ එහාම කොන ඔය, නුවර කියන්න බෑ නුවරඑලියම තමා.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    nuwara haraha yanawanam colombo idan kelinma kandy giyeki.
    kurunegalin matale pare gihinuth giyeki. kele parak

    පට්ට වන්ගු ටික ඈ මාතලේ පාරෙ, මේ ලගකදි ගියා , වාහනේ අනික අයට දාඩිය දාල හොදටම a/c තිබිලත් , මන්නෙ ඩ්‍රයිවින්ග් :baffled::baffled: