~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    aeyi 4kata දීල තියෙන්නෙ, විකිනෙන්නෙ නැතිවද :nerd::nerd:

    දන්නෑ බන්.හැබැයි හෙන ඇතුලට යන්නඕනි.ප්‍රදාන පාරෙන් රිදීගම පැත්තට හැරිලා පැයක් විතර යන්න ඕනි.අන්තිමට කරත්ත පාරක ගිහින් නැවතුනේ.ඌ ඉඩම අරන් තිබුනේ අවුරුදු 4 කට විතර කලින්.දන්න විදියට අරගත්තු එකා කලින් ආණ්ඩුවේ ඇමති කෙනෙක්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පට්ට වන්ගු ටික ඈ මාතලේ පාරෙ, මේ ලගකදි ගියා , වාහනේ අනික අයට දාඩිය දාල හොදටම a/c තිබිලත් , මන්නෙ ඩ්‍රයිවින්ග් :baffled::baffled:

    para aulak nedda thama?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දිල්ස් පුතාට ගැලපෙනම නම කුමක්ද :P

    1. මැස්සා
    2. ඔටුවා
    3. බූරුවා

    ඔටුවා කියල කිරියේ ප්‍රසිද්ද චරිතයක් දැනටමත් ඉන්නවා :nerd::nerd:

    බූරුවා කිසිම සම්බන්දයක් නෑ මට :no::no::no:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පට්ට වන්ගු ටික ඈ මාතලේ පාරෙ, මේ ලගකදි ගියා , වාහනේ අනික අයට දාඩිය දාල හොදටම a/c තිබිලත් , මන්නෙ ඩ්‍රයිවින්ග් :baffled::baffled:

    ubata aathmekata gampola nawalapitiya road eke enna be matale wangu tika ochchara lokuwata gannawa nam
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ව් ඔය වේගෙන් යන්න පුළුවන්,, පාරෙ ඉන්න එවුන්ව ඊට කලින් පරිවාර රතයකින් ගිහින් අයින් කරනවනම් ඔය වංගු පාරේ
    නුවර එළිය කුරුණෑගල පාරෙ ඔයිට වඩා වංගු තියෙනවනේ ලොල් :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දන්නෑ බන්.හැබැයි හෙන ඇතුලට යන්නඕනි.ප්‍රදාන පාරෙන් රිදීගම පැත්තට හැරිලා පැයක් විතර යන්න ඕනි.අන්තිමට කරත්ත පාරක ගිහින් නැවතුනේ.ඌ ඉඩම අරන් තිබුනේ අවුරුදු 4 කට විතර කලින්.දන්න විදියට අරගත්තු එකා කලින් ආණ්ඩුවේ ඇමති කෙනෙක්.

    :):)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    para aulak nedda thama?

    පාර කදු හරියේ හොදට හදලා තියෙන්නෙ, ඒත් පලලනම් අඩුයි හුනු පෝරනු හරියේ එහෙම , ටික දුරක තමා හදලා නැත්තේ , ගොඩක් දුරට එලට තියෙනවා