ubata aathmekata gampola nawalapitiya road eke enna be matale wangu tika ochchara lokuwata gannawa nam



පුත්තලමේ ඉන්නවා කීවෙ එතකොටඔටුවා කියල කිරියේ ප්රසිද්ද චරිතයක් දැනටමත් ඉන්නවා
බූරුවා කිසිම සම්බන්දයක් නෑ මට![]()
එහෙම පාරක් කොහෙද බං තියෙන්නේ. පේරාදෙණිය- නුවර එළිය -චෙන්කලාඩි කියලා පාරක් තියනවා..නුවර එළිය කුරුණෑගල පාරෙ ඔයිට වඩා වංගු තියෙනවනේ ලොල්![]()

ubata aathmekata gampola nawalapitiya road eke enna be matale wangu tika ochchara lokuwata gannawa nam




සිනෙක්ස්ප්රොකොළබ පාරට පේන පිල්ම් හෝල් එක ඇහුවේ.![]()
මුන් ඉස්පිරිතාලෙම කියන්නේ අනුන්ගේ ගෑනු එක්ක පිල්ම් හෝල් එකට රිංගනවා කියලා වගේනෙ![]()
Malabe..waliwita...
පාර කදු හරියේ හොදට හදලා තියෙන්නෙ, ඒත් පලලනම් අඩුයි හුනු පෝරනු හරියේ එහෙම , ටික දුරක තමා හදලා නැත්තේ , ගොඩක් දුරට එලට තියෙනවා
