~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

නුවර එළිය කුරුණෑගල පාරෙ ඔයිට වඩා වංගු තියෙනවනේ ලොල් :P
එහෙම පාරක් කොහෙද බං තියෙන්නේ. පේරාදෙණිය- නුවර එළිය -චෙන්කලාඩි කියලා පාරක් තියනවා..

ඇයි බං දහ අට වංගුව කියලා එකක් අහු වෙනවනෙ :oo:
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොළබ පාරට පේන පිල්ම් හෝල් එක ඇහුවේ.:baffled:

    මුන් ඉස්පිරිතාලෙම කියන්නේ අනුන්ගේ ගෑනු එක්ක පිල්ම් හෝල් එකට රිංගනවා කියලා වගේනෙ :growl:
    සිනෙක්ස්ප්‍රො
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පාර කදු හරියේ හොදට හදලා තියෙන්නෙ, ඒත් පලලනම් අඩුයි හුනු පෝරනු හරියේ එහෙම , ටික දුරක තමා හදලා නැත්තේ , ගොඩක් දුරට එලට තියෙනවා
    :)